Recent content by No-name

  1. N

    🚩 Hanthana International Bird Park එකට ගියා 🦆🦉🐔🐤

    Ticket එක keeyak වෙනවද?
  2. N

    12 hour fasting blood test

    Full blood count, cholesterol, blood sugar test කරන්න පැය 12 fasting ඉද්දි වතුර බොන එක අවුලක් නෑ නේද?
  3. N

    මොකක් හරි කෝස් ඒකක් තියෙනවානද නවසීලන්තේ Farm වල Job වලට යන?

    බෝපත්තලාව Nldb Farm eken course ekak කරනවා.. Dairy field eke awrudu 3ka අවම experience බලනව. Epf etf proof one..
  4. N

    රන් කහට

    Hendricks සුපිරිම tea එකක්..
  5. N

    කෝල් කරලා මැසේජ් දාලා වද දෙන උන්ට දෙන්න පුලුවන් හොඳම රිටන් එක

    සිරා වැඩේ machan... මමත් ඔහොම seen එකක් වෙලා ඔය වැඩේ කරා.. අන්තිමට උෟ phone number ain කර... 😜😜😜
  6. N

    Air rifle scope

    Nimrod lage 50k ට එහා වෙනවා machan.. Wts ලාගේ badu නැහැ. ඔව්. Tikak දුර target වලට scope එක thibunama tikak ලේසි.... ------ Post added on 1625720425
  7. N

    Air rifle scope

    Air rifle එකකට scope එකක් ගන්න ඕනේ. දැන් ලංකාවට ගෙන්වන්න දෙන්නේ නැති seen එකක් තියෙන්නේ. Pavichchi කරපු එකක් හරි හොයා ගන්න පුළුවන් කමක් තියේවිද? Ebay එකෙන් හරි අලි එකෙන් හරි ගෙනාවොත් custom එකෙන් අවුලක් වෙයිද? දන්න කෙනෙක් උදවුවක් කරන්නකෝ...
  8. N

    නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

    sira kathawa ban. tawa awurudu 5- 10 yaddi monawa wela tiyeida hithagana ba..
  9. N

    නත්තලට පොඩි බඩ්ඩක් අරංදුන්නා

    මචන්ලා මට වයස 35. පොඩි කාලේ අප්පච්චී ගොඩක් අමාරුවෙන් අපිට කන්න බොන්න දීල ඉගැන්නුවේ, ඒ හින්ද යාලුවෝ ලග තිබුන සෙල්ලම් බඩු දිහා අසාවෙන් බලන් හිටියට කවදාවත් අරන් දෙන්න කියල ඉල්ලලා නෑ. දැන් ජොබ් එකක් කරලා අතේ සල්ලි තියෙන නිසා ebay එකෙන් ආසා හිතුනම එක එක ඒවා ගේනවා. ගෙදර අය හිනාවෙනවා . එත් එක මාගේ ආතල්...
  10. N

    Questions ලක්ෂ 15ට අඩුවෙන් ගන්න පුළුවන් Car එකක්?

    Maruti Zen vxi ekak hoyagana. 1000cc engine eka. Alto ekata wada hodai
  11. N

    තාතයි පුතයි ටිප්ටොප් එකක් කරල 😹😹😹

    තාත්තයි පුතයි නෙවෙයි බාප්පයි පුතයි නේ...?
  12. N

    Skrill to paypal $

    Done. Thanks all.
  13. N

    Questions coin earn karanna

    sathoshi 3000 =Rs.56