Air rifle එකකට scope එකක් ගන්න ඕනේ. දැන් ලංකාවට ගෙන්වන්න දෙන්නේ නැති seen එකක් තියෙන්නේ. Pavichchi කරපු එකක් හරි හොයා ගන්න පුළුවන් කමක් තියේවිද? Ebay එකෙන් හරි අලි එකෙන් හරි ගෙනාවොත් custom එකෙන් අවුලක් වෙයිද? දන්න කෙනෙක් උදවුවක් කරන්නකෝ...