12 hour fasting blood test

No-name

Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    Full blood count, cholesterol, blood sugar test කරන්න පැය 12 fasting ඉද්දි වතුර බොන එක අවුලක් නෑ නේද?
     
    • Like
    Reactions: kinkon

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,316
    9,046
    113
    Around the world
    cholesterol ටෙස්ට් එකට පැය 14ක් නිරාහාරව ඉන්න ඕන. ඒ නිසා fbs එක පැය 10ක් විතර ඉදල වෙන දවසක ගන්න වතුර බිව්වට ප්‍රශ්ණයක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: kinkon and No-name

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    blood suger ekata kanna bonna baa,
    aiyo minissu nomaga yawanna epa

    1677514102317.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    cholesterol ටෙස්ට් එකට පැය 14ක් නිරාහාරව ඉන්න ඕන. ඒ නිසා fbs එක පැය 10ක් විතර ඉදල වෙන දවසක ගන්න වතුර බිව්වට ප්‍රශ්ණයක් නැහැ
    cholesterol 12h neweda bn
     
    • Like
    Reactions: No-name