dj ice cold May 8, 2014 මේ එන්නෙපා හරිද ඕවට එක එකා එක්ක රස්තියාදු ගහන්න අපේ ගෙවල් වලින් අපිව එවන්නෙ නෑ බෝතලයක් අරං පිළියන්දලට වරෙන්
මේ එන්නෙපා හරිද ඕවට එක එකා එක්ක රස්තියාදු ගහන්න අපේ ගෙවල් වලින් අපිව එවන්නෙ නෑ බෝතලයක් අරං පිළියන්දලට වරෙන්
urajdrlk Dec 4, 2013 කූලින් පෑඩ් එක අරන් යන්න අද එනවා..... ඔෆිස් එකේ තියෙනවා නේද....??? ඉන්ටෙක්ස් එකක් නේද....??
urajdrlk Oct 3, 2013 හික් හික්.... මාසයක් විතර වැඩිපුර වොරන්ටි දෙන්නම්..... ඔව් ඔව් මම නම ටැග් කරලම ලිදේ දැම්මා.....
urajdrlk Oct 3, 2013 මාසයක් විතර වැඩිපුර දැම්මා..... මොකෝ වොරන්ටි එපාද....?? මේ පහසු ගෙවීමේ ක්රම එහෙම නැද්ද බෑන්ක් එකේ....?? අපේ කස්ටමර්ලට.....??
මාසයක් විතර වැඩිපුර දැම්මා..... මොකෝ වොරන්ටි එපාද....?? මේ පහසු ගෙවීමේ ක්රම එහෙම නැද්ද බෑන්ක් එකේ....?? අපේ කස්ටමර්ලට.....??