පරිගනකයේ අමතක වෙච්ච Password එක Reset කර ගන්න
අද දෙන්නේ මම සුපිරිම එකක්. මේකෙන් ඔයාගේ පරිගනකයේ අමතක වෙච්ච Password එක Reset/Recover කර ගන්න පුලුවන්. ගොඩක් අය Password එක ලොක් වුනාම කරන්නේ කොම්පියුටර් එක Format කරන එකනේ. ඒකෙන් වෙන්නේ ඔයාලා Desktop එකේ Save කරලා තියෙන දත්ත මැකිලා යන එකනේ. ආයෙත්...