NUWAN BUWA
Reaction score
3,131

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කඳුළු වලින් පුරවනවද මගෙ ජීවන ගමන
    අඳුරු වෙලා ඔයා නැතුව පාලුයි මගෙ ලොවම
    කඳුළු හලා ඇතිවන තුරු හැඬුවත් මම නිතර
    ඔයා හොඳින් නම් මට ඇති ඒකයි මගෙ සතුට

    වත්සානේ ඇවිත් ගියා අපි දෙන්නට නැතුව
    කලබල නොවුනත් අපරාධයක් වුනේ අපට
    අවසර අරගෙන හැමෝම සතුටින් පිනවන්න
    හිතපු නිසයි සිදුවුනෙ අද මෙහෙම දුකින් ඉන්න

    පෙරුම් පිරුවා ඇති වෙනතුරු එක සෙවනක ඉන්න
    අවසර දුන්නෑ කවුරුත් අපි දෙන්නගෙ පෙමට
    ඇති වෙනතුරු දුක් වින්ඳා මොකක්ද කළ වරද
    අහිංසකාවියෙ කියන්න ඔබ තවමත් මගෙද..
    වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
    දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
    ඒ දේවතාවන් දිව්‍යාංගනාවන්
    මනු ලෝ තලයේ වාසනාවන්

    වල්මත් වූවන් දැක මහ වන මැද
    යා යුතු මාවත පෙන්වා
    ඒ දෙස බලමින් සැනසෙන මිනිසුන්
    ඉටු දෙවියන් ලොව සිටිනා

    කඳුළු සලන්නන් කඳුළින් ගොඩ ගෙන
    මුවගේ හසරැළි රඳවා
    තුටු කඳුළින් නෙතු සරසන දෙවියන්
    පුද දෙමු දෙවොලට කැඳවා
    ආහ්.. නියමයිනේ.

    ඔව් අම්මා සිල් අරගන්න ගිහින් අයියෙ..
    උදේ ගිහින් ආවා.. පොඩි වැඩ වගයක් තියෙනවා.. ඒකත් කරලා යනවා රෑට පොඩි රවුමක් දාන්න පුළුවන් වුණොත්.. :D

    ගාල්ලෙ නම් තොරන් මොකුත් නෑ.. :(
  • Loading…
  • Loading…
  • Loading…