crazybuddy May 20, 2013 අයියෝ සල්ලි.. වැඩේ පටන්ගත්තු හැටියෙම සචියා ලිඳේ.. අපරාදෙ ෆන් එකක් ගන්න තිබුණා.. මං හිටියෙ ණෑනෙ..
චිරි චිරි වැස්ස May 20, 2013 එහෙම විස්තරනම් දන්නෙ නෑ. මම කිතුල්ගල ආවම ඒ අයියගෙ වීල් එකෙ ඉඩමට යනව. එයාලගෙ ගෙවල් පිටිපස්සෙ තමා අපේ ආච්චිගෙ ලොකු මල්ලි ඉන්නෙ,
එහෙම විස්තරනම් දන්නෙ නෑ. මම කිතුල්ගල ආවම ඒ අයියගෙ වීල් එකෙ ඉඩමට යනව. එයාලගෙ ගෙවල් පිටිපස්සෙ තමා අපේ ආච්චිගෙ ලොකු මල්ලි ඉන්නෙ,
චිරි චිරි වැස්ස May 20, 2013 එහෙමද? කිතුල්ගල පොලිසිය උඩහ ඉන්නෙ, තව කලුකොහුතැන්නෙ අපේ ඉඩමකුත් තියනව, පාර අයිනෙම. ඒ ඉඩමනම් නොදන්න කෙනෙක් නෑ
එහෙමද? කිතුල්ගල පොලිසිය උඩහ ඉන්නෙ, තව කලුකොහුතැන්නෙ අපේ ඉඩමකුත් තියනව, පාර අයිනෙම. ඒ ඉඩමනම් නොදන්න කෙනෙක් නෑ
චිරි චිරි වැස්ස May 20, 2013 මොනා වෙන්නද බ්රෝ.. මමත් ඉදල හිටල ඔය පැත්තෙ යනව එනව ඒකයි ඇහුවෙ. අපේ නෑදෑයො ඉන්නව කිතුල්ගල
sasliit May 20, 2013 මචන් අද ud vs sk මැච් එකේ ඉතිරි මැප් දෙක තියෙයි රැ එලකිරි ලොග් වෙන්න තියෙනවානම් කියන්නම්
sachith19920726 May 20, 2013 මචන් අද ud vs sk මැච් එකේ ඉතිරි මැප් දෙක තියෙයි රැ එලකිරි ලොග් වෙන්න තියෙනවානම් කියන්නම්