බන්ටු Jun 24, 2013 මාරු විහිලු, තව ටිකක් බලන් ඉඳල ලිඳේ පනිනවා මම. ඔහොම කැත විහිලු කරනවද බන් මිනිස්සුට? කොහොමද පොසොන් එහෙම? අපිටනම් මොන පොසොන්ද බන්? හොඳ දන්සැලකින් කන්න හරි ආසයි. දැන් වැඩට යන ගමන්, train 1න බැස්සගමන් log out වෙනවා. එහෙනම් හොඳින් ඉඳපන්. ජය පිට ජය හොඳේ!!
මාරු විහිලු, තව ටිකක් බලන් ඉඳල ලිඳේ පනිනවා මම. ඔහොම කැත විහිලු කරනවද බන් මිනිස්සුට? කොහොමද පොසොන් එහෙම? අපිටනම් මොන පොසොන්ද බන්? හොඳ දන්සැලකින් කන්න හරි ආසයි. දැන් වැඩට යන ගමන්, train 1න බැස්සගමන් log out වෙනවා. එහෙනම් හොඳින් ඉඳපන්. ජය පිට ජය හොඳේ!!
බන්ටු Jun 24, 2013 හිතාගන්න බෑ සහෝ මේ සිරාවටද නැද්ද කියල. මොකට මටත් upset මේ එළකිරියේ මන් කාටවත් බලු වැඩ කරලා නෑ. හොඳ මනුස්සයට මන් බොක්කෙන්ම සලකනවා. බලුවැඩ කරන එකාට බලුකමින්මයි මමත් සලකන්නේ. උඹල හොඳ මිනිස්සු. දවස් 2-3 ක් ගිහින් reply නැති නිසා බඩියාට කියල අස්සවන්න හිතන් හිටියේ.
හිතාගන්න බෑ සහෝ මේ සිරාවටද නැද්ද කියල. මොකට මටත් upset මේ එළකිරියේ මන් කාටවත් බලු වැඩ කරලා නෑ. හොඳ මනුස්සයට මන් බොක්කෙන්ම සලකනවා. බලුවැඩ කරන එකාට බලුකමින්මයි මමත් සලකන්නේ. උඹල හොඳ මිනිස්සු. දවස් 2-3 ක් ගිහින් reply නැති නිසා බඩියාට කියල අස්සවන්න හිතන් හිටියේ.
බන්ටු Jun 21, 2013 තේරුනේ නෑ බන්? පැහැදිලිව කියපන්. උඹ සිරාද? නැත්තම් bite එකක්ද? දැනුවත්ව මගේ අතින් මුකුත් වෙලා නෑ. ඒ නිසා බය වෙන්නවත් කනගාටු වෙන්නවත් දෙයක් නෑ. ප්ලීස් !
තේරුනේ නෑ බන්? පැහැදිලිව කියපන්. උඹ සිරාද? නැත්තම් bite එකක්ද? දැනුවත්ව මගේ අතින් මුකුත් වෙලා නෑ. ඒ නිසා බය වෙන්නවත් කනගාටු වෙන්නවත් දෙයක් නෑ. ප්ලීස් !
RePost බුවා Jun 21, 2013 වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
වන්දනාවේ යන්න ආසනම් මෙතනින් සෙට් වෙන්න... ඔක්කොම නොමිලේ.... http://www.elakiri.com/forum/showthread.php?p=15175675
Gayan_BC Jun 21, 2013 මචං android ඉගෙන ගන්න කැමතිනම් සෙට් වෙයන්.. http://www.elakiri.com/forum/showthread.php?t=1562035
බන්ටු Jun 20, 2013 මචන්, මොකක්ද උඹ මේ බලු වැඩ කරන්න එපා බන් කියල තියෙන්නේ? අනේ කියහන්කෝ මන් කරපු බලු වැඩේ මොකක්ද කියල. උඹ කතා කරෙත් නෑ. සිරාද? මටත් upset . ඉක්මනට කියල එවපන්කෝ පව් නොදී. උඹ හොඳින් නේ?
මචන්, මොකක්ද උඹ මේ බලු වැඩ කරන්න එපා බන් කියල තියෙන්නේ? අනේ කියහන්කෝ මන් කරපු බලු වැඩේ මොකක්ද කියල. උඹ කතා කරෙත් නෑ. සිරාද? මටත් upset . ඉක්මනට කියල එවපන්කෝ පව් නොදී. උඹ හොඳින් නේ?
බන්ටු Jun 20, 2013 ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
ජෝතිපාලගේ voice එක අරන් කියන්න බලන්න Classic විදියට. "මං ගමේ කොල්ලා.. ගම එපා වෙලා.. ටවුමට ආවේ ඒ ඒ ඒ .. (මෙතන පොඩ්ඩක් අදින්න) පෙට්ටගම කඩලා.." කොහොමද? මරුවට ආවද?
Gayan_BC Jun 20, 2013 මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035
මචං android Developing ගැන උනන්දුවක් දක්ක්වන අයට අලුතෙන් කරන්න යන වැඩක් .. :) කැමති ඕනෑම කෙනෙක්ට එකතු වෙන්න පුළුවන්.. සහයෝගයක් දෙන්න එළකිරි මචං ... http://www.elakiri.com/forum/showthread.php?t=1562035