Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අහ් අයියා මං යන්න හැදුවෙ .. තවම කෑවෙ නැහැලු :baffled:
    අයියා කරගෙන යන්නකො :) ස්තුතියි කතාකලාට :D
    මං ගිහින් එනවා ආයෙමත්
    මල්ලි මම හොඳින්..මල්ලිත් එහෙම කියල හිතනවා..ඉතින් නිර්මනයක් කරන්න ආයෙමත් කාලය හරි නේද..මල්ලිට් ජය..
    ආයෙත් අහල :lol: නිකන් තියෙන ඇස් දෙකනෙ :baffled:
    එහෙම කියලත් නැහැ අයියෙ..ගමේ අය තමයි ඉතිං. ගොඩක් වෙලාවට එන්නෙ ..
    හැබැයි මේ දවස්වල නම් ගොඩක් ටෙලිනාට්‍ය.. වෙළඳ දැන්වීම් රූගත කරන්න එක එක අය එනවා.:D මරු මරු අයත් ඉන්නවා :P
    මේකට කියන්නෙ ඉල්ලන් කනවද නැත්නම් ඇදගෙන නානවද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ :lol:
    ඇත්තටම අයියෙ මගේ කාමරේට ඔය ඒරියා එකම එළකිරිවගේ පේනවා :rofl:
    ලොල් එකපාරට ටියුබ්ලයිට් උනා.. පස්සෙ තමයි මීටර් උනේ මොකද්ද කිව්වෙ කියල :lol:
    එහෙම වෙන එකක් නෑ :P
    ඔව් අයියෙ .. සෙනග වැඩිවුණාම නම් ඇත්තටම කරදරයි
    අපේ නං ගේ පිටිපස්සෙමයි පන්සල තියෙන්නෙ.. රජමහවිහාරයක්.. කළු ගලක් උඩ තියෙන්නෙ :D අයියා ලංකාවට ආපු දවසක එන්නකො ( අප්‍රියෙල්වල ;) )
    :lol:
    හොඳීන් ඉන්නව අයියෙ හැම ප්‍රශ්නයක්ම අමතක කරල දාල..
    මේ දවස්වල හැමදාම පන්සල් යන නිසා හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා :D
    ඔව් අයියෙ දවස් යනවා හිතාගන්න බැරිවෙන්න.. අපි තාම එතනමයි :(
    හාකො :rofl: වේළිච්ච ඒවත් නරකම නෑ :P:D
    අහ් එහෙමද අයියෙ එහෙනම් තව මහ ලොකු කාලයක් නැහැ
    ඉක්මනින් ඒ දවස එයි :D
    අපිට බඩ පැලෙන්න රටඉඳි කන්න පුළුවන් නේද :P
    ඒක තමයි දැක්කෙ නැහැ පහු ගිය දවස් ටිකේ
    පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා :P
    ඔව් අයියෙ මං හොඳින්...
    කොහොමද ළඟදි තම්බපන්ණියට ගොඩ බහින්නෙ නැතෙයි?
    අයියෙ කොහොමද මොකද මේ දවස් ටිකේ වැඩිය පේන්න නැත්තෙ
    තෙරුවණ් සරණයි!
    ඔව් අයියෙ මොකද්දෝ ලොකු අවුලක් වෙලා මෙතන.. මුල ඉඳන්ම කියවල බලන්න ඕනි
    මහගෙදර සහෝදර සහෝදරියන් අතරෙ මොකද්දෝ හිත් අමනාපකමක් ඇති වෙලා කියල මට අද දැනගන්න ලැබුණා.. ඒකයි මං මේ ආවෙත්..
    ෙහාදින් ඉන්නවා නුවන් අයියා...ටිකක් විතර ගමන් වැඩි ෙවලා තිෙයන්ෙන්. ඒක නිසයි වැඩිය එන්න ලැබුෙන් නැත්ෙත්.
  • Loading…
  • Loading…
  • Loading…