S S sandun thilaka Jan 22, 2010 අහ් අයියා මං යන්න හැදුවෙ .. තවම කෑවෙ නැහැලු අයියා කරගෙන යන්නකො ස්තුතියි කතාකලාට මං ගිහින් එනවා ආයෙමත්
අහ් අයියා මං යන්න හැදුවෙ .. තවම කෑවෙ නැහැලු අයියා කරගෙන යන්නකො ස්තුතියි කතාකලාට මං ගිහින් එනවා ආයෙමත්
R R ronsilva Jan 22, 2010 මල්ලි මම හොඳින්..මල්ලිත් එහෙම කියල හිතනවා..ඉතින් නිර්මනයක් කරන්න ආයෙමත් කාලය හරි නේද..මල්ලිට් ජය..
S S sandun thilaka Jan 22, 2010 ආයෙත් අහල නිකන් තියෙන ඇස් දෙකනෙ එහෙම කියලත් නැහැ අයියෙ..ගමේ අය තමයි ඉතිං. ගොඩක් වෙලාවට එන්නෙ .. හැබැයි මේ දවස්වල නම් ගොඩක් ටෙලිනාට්‍ය.. වෙළඳ දැන්වීම් රූගත කරන්න එක එක අය එනවා. මරු මරු අයත් ඉන්නවා
ආයෙත් අහල නිකන් තියෙන ඇස් දෙකනෙ එහෙම කියලත් නැහැ අයියෙ..ගමේ අය තමයි ඉතිං. ගොඩක් වෙලාවට එන්නෙ .. හැබැයි මේ දවස්වල නම් ගොඩක් ටෙලිනාට්‍ය.. වෙළඳ දැන්වීම් රූගත කරන්න එක එක අය එනවා. මරු මරු අයත් ඉන්නවා
S S sandun thilaka Jan 22, 2010 මේකට කියන්නෙ ඉල්ලන් කනවද නැත්නම් ඇදගෙන නානවද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ ඇත්තටම අයියෙ මගේ කාමරේට ඔය ඒරියා එකම එළකිරිවගේ පේනවා
මේකට කියන්නෙ ඉල්ලන් කනවද නැත්නම් ඇදගෙන නානවද කියල හිතා ගන්න බැරුව ඉන්නෙ ඇත්තටම අයියෙ මගේ කාමරේට ඔය ඒරියා එකම එළකිරිවගේ පේනවා
S S sandun thilaka Jan 22, 2010 ලොල් එකපාරට ටියුබ්ලයිට් උනා.. පස්සෙ තමයි මීටර් උනේ මොකද්ද කිව්වෙ කියල එහෙම වෙන එකක් නෑ
S S sandun thilaka Jan 22, 2010 ඔව් අයියෙ .. සෙනග වැඩිවුණාම නම් ඇත්තටම කරදරයි අපේ නං ගේ පිටිපස්සෙමයි පන්සල තියෙන්නෙ.. රජමහවිහාරයක්.. කළු ගලක් උඩ තියෙන්නෙ අයියා ලංකාවට ආපු දවසක එන්නකො ( අප්‍රියෙල්වල )
ඔව් අයියෙ .. සෙනග වැඩිවුණාම නම් ඇත්තටම කරදරයි අපේ නං ගේ පිටිපස්සෙමයි පන්සල තියෙන්නෙ.. රජමහවිහාරයක්.. කළු ගලක් උඩ තියෙන්නෙ අයියා ලංකාවට ආපු දවසක එන්නකො ( අප්‍රියෙල්වල )
S S sandun thilaka Jan 22, 2010 හොඳීන් ඉන්නව අයියෙ හැම ප්‍රශ්නයක්ම අමතක කරල දාල.. මේ දවස්වල හැමදාම පන්සල් යන නිසා හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා
හොඳීන් ඉන්නව අයියෙ හැම ප්‍රශ්නයක්ම අමතක කරල දාල.. මේ දවස්වල හැමදාම පන්සල් යන නිසා හිතට පුදුම සැහැල්ලුවක් දැනෙනවා
S S sandun thilaka Jan 18, 2010 ඔව් අයියෙ දවස් යනවා හිතාගන්න බැරිවෙන්න.. අපි තාම එතනමයි හාකො වේළිච්ච ඒවත් නරකම නෑ
S S sandun thilaka Jan 18, 2010 අහ් එහෙමද අයියෙ එහෙනම් තව මහ ලොකු කාලයක් නැහැ ඉක්මනින් ඒ දවස එයි අපිට බඩ පැලෙන්න රටඉඳි කන්න පුළුවන් නේද
අහ් එහෙමද අයියෙ එහෙනම් තව මහ ලොකු කාලයක් නැහැ ඉක්මනින් ඒ දවස එයි අපිට බඩ පැලෙන්න රටඉඳි කන්න පුළුවන් නේද
S S sandun thilaka Jan 18, 2010 ඒක තමයි දැක්කෙ නැහැ පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා ඔව් අයියෙ මං හොඳින්... කොහොමද ළඟදි තම්බපන්ණියට ගොඩ බහින්නෙ නැතෙයි?
ඒක තමයි දැක්කෙ නැහැ පහු ගිය දවස් ටිකේ පොඩ්ඩක් වෙනස් වෙන්න හිතුවා ඔව් අයියෙ මං හොඳින්... කොහොමද ළඟදි තම්බපන්ණියට ගොඩ බහින්නෙ නැතෙයි?
S S sandun thilaka Jan 12, 2010 මහගෙදර සහෝදර සහෝදරියන් අතරෙ මොකද්දෝ හිත් අමනාපකමක් ඇති වෙලා කියල මට අද දැනගන්න ලැබුණා.. ඒකයි මං මේ ආවෙත්..
මහගෙදර සහෝදර සහෝදරියන් අතරෙ මොකද්දෝ හිත් අමනාපකමක් ඇති වෙලා කියල මට අද දැනගන්න ලැබුණා.. ඒකයි මං මේ ආවෙත්..
Planthis Jan 11, 2010 ෙහාදින් ඉන්නවා නුවන් අයියා...ටිකක් විතර ගමන් වැඩි ෙවලා තිෙයන්ෙන්. ඒක නිසයි වැඩිය එන්න ලැබුෙන් නැත්ෙත්.
ෙහාදින් ඉන්නවා නුවන් අයියා...ටිකක් විතර ගමන් වැඩි ෙවලා තිෙයන්ෙන්. ඒක නිසයි වැඩිය එන්න ලැබුෙන් නැත්ෙත්.