Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඉර පායා ඉර පායා ...... කළුවර හදකට අවපස ........ :baffled:
    ඉර නම් පෑව්වා ..... හැබැයි මේ මැසේජ් එක මම දකිද්දි, හඳ මෝදු වෙලා නැගෙනාආආආආ
    මම නම් හොඳින් සුපුරුදු පිස්සුවෙන් සිටිමි අයියෙ ....... ඔබට කෙසේද? :D
    oe eka thamai wadakata nathi walpal kiyawanna nan kattiya mokkuda wage enawa, honda ewata cmmt karanne na :frown:
    :S
    මං ඉන්නවා අයියා!
    හ්ම්ම් ප්‍රශ්න නම් විසඳෙන්නෙ නෑ අයියා.. එන්න එන්නම අවුල් වෙනවා..
    reply කරන්න පරක්කු උනාට sorry
    ඔන්න මල්ලි මං කියවලා comment එකක් දැම්මා..

    වැඩ කටයුතු ඉවරයක් වෙලා හෙමින් කථා කරමුකෝ..තෙරුවන් සරනයි....
    ම0 හි0ගල,කියන කවි පද ටික ලියුවෙ දෙගඩියා වකින් ම0 හිතුවෙ ම0 ප්‍රතික්ශෙප වෙයි කියලා
    එත් එහෙම නොවි හැමදාම මාව දිරිමත් කරපු කරන ඔයාලට බොහොම පින්...
    ඇත්තටම ම0 හි0ගල තෙරුවන් සරණයි ඔයාලට
    ඉන්නව ඉන්නව අයියෙ , අයියලගෙ පිහිටෙන් අපේ වියදමෙන් ඔහේ ඉන්නවා :-D
    මල්ලී බොහොම ස්තුතියි මා ගැන සොයා බැලුවට. ඔයත් හොඳින් නේද? මල්ලිට තෙරුවන් සරනයි
    ප්‍රශ්ණයක් නෑ නුවන් අයියා...හොදින් ඉන්නවා.....
    :) මේ ටිකේ පොඩි පොඩි වැඩ ;)
    naha mama napurui :S eka thamai aththa, mama dan yanawa ayye, budu saranai
  • Loading…
  • Loading…
  • Loading…