Reaction score
101

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හෙහෙ . මොනව උනත් ඔයා හිතන් ඉන්න තරම් මහන්සිවෙලා වැඩ කරන කෙනෙක් නෙමෙයි මම නං :P AL පාස් උනෙත් උපතින් තිබ්බ චුට්ටං මොළ කෑල්ලෙන් මිසක් මහන්සියෙන් නෙවෙයි බව දන්නෙ මමනෙ :lol: මොනව උනත් ගොඩ දාන්න නං බැරිවෙන එකක් නෑ. බොහෝම ස්තූතියි නුව්ණ් අයියෙ. කරන වැඩක් සාර්ථකව කරල පරිස්සමෙන් ලංකාවට එන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. බොහෝඅ ස්තූතියි අපිවත් මතක් උනාට :D
    බුදු සරණයි :D
    ඔව් මල්ලි ඔයා ගිහිල්ලා ආවාම අපි කතා කරලා මොනවා හරි කරමු..එහෙනම් හොඳට කිරිබත් කැවුම් පැණි වලලු ආදිය රස කර කර අපිව මතක් කරමින් කන්න ලැබේවා කියල පතනවා...
    මල්ලී ඔයාගේ pm එක ලැබුනා...සමාවෙන්න ඕනෙ පිලිතුරු ලියන්න පමා වුනාට..ඊයෙ ගොඩක් වැඩ වගයක් තිබුනා..අද මේ පාන්දර 5ට නැගිට්ටේ..එතකොට අපේ බෞද්ධ සංවිධානයේ තර්ක විතර්කවලට ලියන්න ටිකක් කල් ගතවුනා..මම දැක්කා මල්ලිගේ සහභාගිත්වයත් එතැනට ලබා දී තියෙනවා..බොහොම අගෙයි..

    ඉතින් මල්ලියා දැන් ගෙදර කට්ටිය ම්ග බලාගෙන ඇති ඔය දෙන්නව දකින්න නේද??..ශොපින් ඔක්කොම ඉවර කලාද..එහෙනම් මල්ලි සතුටින් ගෙදර කට්ටිය එක්ක ගත කරලා හෙමින් සීරුවේ ආපසු ආවාම විස්තර කතා කරමුකෝ..මල්ලිටත් මල්ලිගේ පවුලේ හැමෝම මතක් කලා කියන්න..බුදු සරණයි.. සුභ ගමන්....
    collage iwara kala vitarai.....minu kata kale na lagadi nam.....mama hodin...nuwanta kohomada?
    ආ... ඔව්.. ඔව්. හොඳින් ඉන්නවා... හැබැයි ටිකක් බිසී.. ඒ නිසා අවා... ගියා..

    ඔයාවත් වැඩිය දැක්කේ නෑ. මං හිතන්නේ ඔයත් බිසී වෙන්න ඇති..

    මොනවද අලුත් තොරතුරු එහෙම....

    තෙරුවන් සරණයි හොඳේ...:)
    ලොල්...මම හිතුවේ මඟුලක් කතාවෙලා කියල

    අපිත් හොඳින් ඉන්නවා...අයියත් හොඳින් නේ??

    තැන්ක්ස් අගය කිරීමට...ඔබතුමාගෙත් කවියක් දකින්න ආසාවෙන් තමයි ඉන්නේ...දැන් මේ පැත්තේ පේන්න එනව අඩුයි නේද??

    පස්සේ හම්බවෙමූ...ලොකු අයියටත් තෙරුවන් සරණයි
    අනේ එහෙම කියන්න එපා...හිත නම් මගෙත් අතරමංවෙනවා.ඒත් ඒ වෙලාවට පිහිට වෙන්නේ ඔයගොල්ලො තමයි.ඉතින් ඔයගොල්ලොත් නැතිවුනොත්........ඒක හින්ද පුළුවන් හැම වෙලාවෙම මේ පැත්තෙ එන්න..
    මම හොඳින් ඉන්නව නුවන් අයියෙ .......... ඔබට කෙසේද? :D
    ඕඕඕඕ ටික දවසකට කලින් දැම්මෙ, ලඟදි මුකුත් පෝස්ට් කරන්නත් බැරි උනා ඒකෙ :nerd:
    මම හොඳින් ඉන්නවා නුවන්. ඔයාට කොහොමද ?
    හෙහෙ ඔව් නුව්ණ අයියෙ දැං ලඟ ලඟ විභාගෙකුත් එනවා අප්‍රේල් වල :/. අළුත් අවුරුද්දක් නෑ වගේ තමා මේ පාර :D
    මොනවද ඉතිං ඔය පැත්තෙ වෙන්නෙ ? :D
    ive lost my interest in poems ban ..lol ...what do you do bro? working or studies?
    නුවන් මචන්.. මොකක්ද සීන් එක.. හුඟ දවසකින් දැක්කෙ නැහැ.. මොකුත් අප්සෙට් එකක් නතිව ඇති කියලා හිතනවා... වෙලාව තියෙන විද්හට ඇවිත් අපිව බලලා යන්නකො.. බුදු සරණයි !
    23 wenidai passe mokada avith natte.. math wadiya enne na.. a hinda danne na.. wadi vithara mokada malli case eka.. hodin neda? Dalada samidu Phitai!!!
  • Loading…
  • Loading…
  • Loading…