cspmaxx Feb 27, 2010 mokada me paththe dan enne naththe.weda wedida apith ekka tharaha welada.me paththa palu welaa yaluwa nathiwa
mokada me paththe dan enne naththe.weda wedida apith ekka tharaha welada.me paththa palu welaa yaluwa nathiwa
RuZZa Feb 23, 2010 ඔයා ලඟ මේ වගේ කියමන් තියෙනව නම් මේකේ දාන්න http://www.elakiri.com/forum/showthread.php?t=485512
m3pium Feb 19, 2010 ෆේස් බුක් එකේ දාලා තියෙන කවි වලින් එකයි අයියේ මේකෙ දැම්මෙ..ක්ෂේමයේ දිය කදුල අනිත් ඒවා මං මේකෙ දාලා නැහැ... එතකොට මෙච්චර කල් නිර්මාණ කලේ කෝමැයි
ෆේස් බුක් එකේ දාලා තියෙන කවි වලින් එකයි අයියේ මේකෙ දැම්මෙ..ක්ෂේමයේ දිය කදුල අනිත් ඒවා මං මේකෙ දාලා නැහැ... එතකොට මෙච්චර කල් නිර්මාණ කලේ කෝමැයි
m3pium Feb 19, 2010 අලී නලක බව්වා පැටියයි අහිංසක තමනැල්ලුයි ටපලගෙනනෙ අයියා.. මගෙ අහිංසක තමනැල් පැටික්කන්ට මුකුත් කියන්න එපා.. අයියට ඉක්මනටම කවි සිතුවිලි පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
අලී නලක බව්වා පැටියයි අහිංසක තමනැල්ලුයි ටපලගෙනනෙ අයියා.. මගෙ අහිංසක තමනැල් පැටික්කන්ට මුකුත් කියන්න එපා.. අයියට ඉක්මනටම කවි සිතුවිලි පහල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
m3pium Feb 19, 2010 ඉහි ඉහි.....හොදින් ඉන්නවා අයියේ.... ඉතින් ඉතින් කෝමැයි තෝරතුරු? අයියගෙ නිර්මාණයක් නම් දැක්කෙ නෑනෙ.... තමනැල්ලු ඒම අරන් යන්නෙ නෑ ඕන්....
ඉහි ඉහි.....හොදින් ඉන්නවා අයියේ.... ඉතින් ඉතින් කෝමැයි තෝරතුරු? අයියගෙ නිර්මාණයක් නම් දැක්කෙ නෑනෙ.... තමනැල්ලු ඒම අරන් යන්නෙ නෑ ඕන්....
somadasa Feb 18, 2010 ne machan aluthen mukuth liwwe ne! EK eka den kattiya kage witarai ne! mage nirmaana agaya karanawata bohoma sthuthi umbata! aluth nirmaanayk kara gaman link eka ewannam machan! budusarnai!
ne machan aluthen mukuth liwwe ne! EK eka den kattiya kage witarai ne! mage nirmaana agaya karanawata bohoma sthuthi umbata! aluth nirmaanayk kara gaman link eka ewannam machan! budusarnai!