ෆුඩ් කොලිටි මැනේජ්මන්ට්
ෆීල්ඩ් එකේ ඉන්න අය, විස්තර දන්න අය කිරියෙ ඉන්නවනම් මේ ප්‍රස්න ටිකට උත්තරයක් දීලා යන්න, පිංසිද්දවෙයි:P:love::love:
*slsi එකේ ඩිප්ලෝමා එක විතරක් කරල ෆීල්ඩ් එකට ගියාට අවුලක් නැද්ද?
*එහෙම ගියොත් ආරම්භක වැටුප් කීයක් වගේ ලැබෙයිද?
*අවුරුදු 1-2 එක්ස්පීරියන්ස් තියෙනකොට ලංකාවේ...