කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා

Orez

Member
Aug 4, 2018
82
5
0
කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා

කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා, එයා ඇහුව ඇයි කියල.. මන් කීවා නිකන් ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කතාකරන්න කියලා:P:D:D. කෙල්ල පස්සෙ දෙන්නම් කියල ගියා:confused::baffled::baffled:
 
  • Like
Reactions: Travz

Orez

Member
Aug 4, 2018
82
5
0
එහනම් දැන් කොල්ලට කියල උබට රිටන් එක දෙයි

කොල්ලෙක් නෑ,:P එයා දන්නව මන් එයාට ටෝක්ස් කරනව කියල:yes:
 

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    පස්සෙ දෙන්නම් කිව්වද...උණුසුම් සුභ පැතුම් !
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    maxresdefault.jpg
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    කොල්ලෙක් නෑ,:P එයා දන්නව මන් එයාට ටෝක්ස් කරනව කියල:yes:


    එහෙනම් කෙල්ලගේ අයියට කියයි. උබට ගැහුවොත් ගහපන් :yes::yes:
     

    Orez

    Member
    Aug 4, 2018
    82
    5
    0

    එහෙනම් කෙල්ලගේ අයියට කියයි. උබට ගැහුවොත් ගහපන් :yes::yes:

    අයියට කියන්න අයියෙක් නෑ:lol:
    කෙල්ල කැමතිනම් කාටවත් කියන්නෙ ලබ්බටයැ:lol::lol: