paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පරිස්සමින් ගිහින් ඇවිත් කියන්න හොඳේ... බුදු සරණයි...

    මමත් උදෙන්ම වැඩට යන්න ඕන...
    දවසේ වැඩ කටයුතු සාර්ථකව ඉවර කරගෙන සැහැල්ලු නින්දක් ලබන්න වාසනාව උදා වේවා....
    වෙනදට වඩා වැඩ නම් වැඩියි.. හෙට නයිට් එක.. අද ගෙදර... දවසෙම ගේම් ගැහුවා... එළකිරියේ කොමෙන්ට් කළා... ඒවා තමයි ඉතින්...
    ෂොප් එකක් දාන්න හිතන් ඉන්නවා.. ඒ වැඩ වලට දුවනවා එහේ මෙහෙ.. ක්‍රීම් හවුස් එකක්...

    ඉස්සරහට කිරියට එන්න වෙන්නේ ගොඩක් අඩුවෙන්... එපා වෙලත් එක්ක ඉන්නේ...

    ඉතින් කොහොමද ඔයාට... මොනවද අලුත් තොරතුරු...
    ඇය් ඔයා දන්නැද්ද මම මාර හැන්ඩ් සම් නෙ.... :rofl:
    ඒ ඇයි ඔයා ශෝ එක කරන කෙනා එක්ක මොකක් හරි අහම් අහම් එකක්ද.. :nerd::P
    ටීවි ශෝ එකක් නන් පොඩ්ඩක් හරි කැමති වෙන්ඩ තිබ්බ ඒත් රේඩියෝ.... :dull:
    හැබෑට, ඔව් අනේ සෝ ස්වීට් වොයිස් එකක් තියනව මට.. :lol:
  • Loading…
  • Loading…
  • Loading…