paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම නම් හොදින්. මේ දවස්වල OL වලට මහන්සි උනා. :P අදින් ඒකත් ඉවරයි.
    ඉතිං බොලේ කොහොමැයි පැරීසිය පැත්තේ මොනවද වෙන්නේ.
    අපිට ඔයිට වඩා හපන් ඒවා අක්කේ වෙන්නේ...
    මෙහෙත් ටිකක් වෙනදට වඩා සීතල වැඩී... අක්කලට කොහොමද කියලා හිතා ගන්න පුළුවන්
    අව්ලක් නෑ හොදයි අක්කේ...
    :) :) :)
    waradak naha akki hodin innawa jobak karagena :D dan tiyena hoda nool monawada parana kattiya ehema set wena ewa tiyeda?
    ehenum ithin oyaa dan nikan yakadi wage athi. moko seethalata gal vela vassata themila avvata karavela enakota nikan kammale yakada thalanava vagene. lamai ekka sellum karana ekanum ithin hondai :D
    කොහෙද කියහන්කො ඉතින් වැඩ කරන්නෙ කියල. දෙයක් කිව්වම මෙයා ඉතින් ශර්ලොක් හෝම්ස් වෙන්න යනව නෙහ්
    මට මාර සීන් එකක් උනානෙ...;
    එලකිරි එකේ පොරක්, උගෙ තියෙන්නෙ කෙල්ලෙක්ගෙ වගේ අයිඩී නේම් එකක්
    මම හිතුවෙ කෙල්ලෙක් කියල, ප්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් දැම්ම බඩු හරි ඇප්ලයි වෙලා
    චැට් එකට සෙට් උනා...

    එදා පෝය දවසක්
    මම ඇහුව ඔයා පන්සල් ගියාද කියල......
    රිප්ලයි එක ආව ඔව් කියල.........
    මම ඉතිං ඇහුව ඔයා මොනවද ප්‍රාර්ථනා කලේ කියල
    මලා මෙන්න කියාපි ... මම කොල්ලෙක් යකෝ......... කියල
    විලි ලැජ්ජාවෙ බෑ.....
    මම දඩස් ගාල ප්ලග් එකෙන්ම කොම් එක ඕප් කලා...
  • Loading…
  • Loading…
  • Loading…