Rangau2 Oct 10, 2016 P & S එකට වඩා ලිට්ල් ලයන් එක හොදයි නේ. අම්මට කියන්න එපා. මට කියපන්කෝ ඕන ජාති ටික. මම අරගෙන එවන්නම්..
Mr PERERA Oct 7, 2016 P & S එකට වඩා ලිට්ල් ලයන් එක හොදයි නේ. අම්මට කියන්න එපා. මට කියපන්කෝ ඕන ජාති ටික. මම අරගෙන එවන්නම්..
Mr PERERA Oct 5, 2016 එහෙනම් උඹ නොකා හිටපං. මම අම්මටයි තාත්තටයි අක්කටයි හදලා එවන්නම්. අමායටත් හාල්මැස්සෙක් දීපං.