paris
Reaction score
421

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වෙවා!
    ඔබට සාමය සතුට පිරි සෞභාග්යමත් සුභ අලුත් අවුරුද්දක් වේවා…! තවද කිරියෙන් පැනියෙන්, බත බුලතින් මුදලින් ඉතිරී සපිරුනු දියවැඩියා,මධුමේහ,තරබාරැව ආදි කොටගත් අට අනුවක් රෝග, ග්රහ අපල, හදි හූනියන් ආදි අන-විනකොඩි-වින වලින් තොරවූ, කැපූ වෙල් ගෙමිබෝ නැති,නැග්ග ගහේ දෙබල් නැති තම තමන්ගේ ලව්කික ලෝකෝත්තර සාමයක් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉටුවන සුභ නව වසරකට ආසිරි..............!
    මටත් එසේම වේවා
    Akka,Akkata Me Labuwa U Aluth Awruddha Kiriyen Paniyen Ithurunu Subama Suba Aluth Awruddhak Wewa Kiyala Parthana Karanawa...........

    ඔබට එලකිරෙන්,පොල්කිරෙන්,මී කිරෙන් ද මී පැනියෙන්,කිතුල් පැනියෙන් උතුරන එල නව වසරක් වේවා!!!
    Thanks a lot akka for your wish and thread :) :love:

    It is very nice to have a good sister like you :D

    Menna oyata cake eka :P

    ඔබටත් එසේම වේවා නංගී....:D
    ඔබේ සියලු පැතුම් ලැබුවාවූ අලුත් අවුරුද්දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න මගෙනුත් පැතුම්............
    ඒ වගේම...... පවුලේ සැමටත් නිරෝගී සතුට පිරි සුභම සුභ අලුත් අවුරුද්දකට ආසිරි මේ සමගින් ගෙන එනවා.....යාලුවා
    හදේ නැඟෙනා පෙම් රසය උතුරා දොරෙ ගලන පැනියෙන්ම උතුරා යන සුභම සුභ අලුත් අවුරුද්දක් වෙන්න කියලා විශේෂයෙන්ම පතනවා ඔන්න:rofl::D:yes:
    අක්කිටත් සුභ අලුත් අවුරුද්දක් වේවා.....:D
    අච්චි අම්මටත් යහමින් බුලත් පුවක් ලැබෙන ගරු බුහුමන් ලැබෙන අවුරුද්දක් වෙන්න ඕන
  • Loading…
  • Loading…
  • Loading…