cedric1986 Jan 28, 2016 වැඩිය වයින් බොන්න එපා කිව්වෙ ඕකයි මම, ගිහින් ටිකක් නිදන් ඉදල එනව විකාර කියවන් නැතුව...
cedric1986 Jan 28, 2016 උබ කියන ඒවට රිදෙන් නැද්ද එතකොට... ගනන් ගන්න එපා මගෙ නංගි බබානෙ ඔයා.... විහිලුවටනෙ කිව්වෙ මම...