T.V සීරීස්
මේ දවස්වල ගෙදරට වෙලා කම්මැලිකමෙන් ඉන්නකොට ඒක නතර කරගෙන කරන දේ ගැන තමයි මේ කියන්න හදන්නේ.ලංකාවේ ටෙලිවිෂන්වල යන කොමිටල් නාට්‍ය මම බලන්නේ නැති උනාට පිටරට ටී.වී සීරීස් නම් නිදි මරාගෙන බලනවා.මට මතක විදියට මෑතක ගියපු නාට්‍යවලින් එක කොටසක්වත් මිස් නොකරගෙන බලපු එකම නාට්‍ය තමා...