අලුත්_නීතියක්_කියන්නේ
ඔන්න එකෝමත් දවසක එකෝමත් එක වේලාවක ආසියාවේ ථෙශ්චර්යමත් රටේ සිදුවූ අපූරැ කතාවක් මේ ආකාරයට ඔබ වෙත ගෙන එමි
දිනය - ඊයේ
වෙලාව - සවස 6.30
දුප්පත් මගේ මොටර් සයිකලයෙන් තාත්තා දුන් රැපියල් 100 න් දෙයියනේ කියල තෙල් ගහගෙන ආතල් එකේ ටවුන්එකේ ගෙදර ඉදන් එනකොට හරියටම පාසලක් ඉදිරිපටදී පොලිස්ය විසින් මා නවත්වන ලදී.. හෙල්මට් පැලද සිටි මා සතුව සියලු අවශය ලිපි ලේඛන තිබුනු.. මට රැ.500/- ක දඩ කොලයක් ලැබුනු හේතුව මම නොදන්නා අලුත් වරදකි..
එහි වරද ලෙස සදහන් වූයේ - සමාන්තර ධාවනය....
වැඩි දුර පැහැදිලි වීමට මේ රෑප සටහන බලන්න...
A - මම
B - පිටිපසින් පැමිණි බයිසිකල් කරැ
මෙහෙමයි වුනේ.. මම මගේ සාමාන්‍ය වේගය 30 විතර (SCOOTY PEP ) එමින් සිටියා. ඉන්පසු ඉදිරියෙන් ගිය DIMO බට්ටා රථය නිසා මම එය පසුපසින් 20 විතර ආවා.. එක් වර පිටිපස්සෙන් සියලු වාහන ඉස්සර කරමින් පැමිණි මෝටර් බයිසිකල් කරැවෙකු මා ඉදිරියෙන් ගිය බට්ටාය ඉස්සර කිරීමට ගොස් ඉදිරියෙන් වාහන පැමිණෙන නිසා මා හා සමාන්තරව මීටර් කිහිපයක් ගමන් කිරීමට සිදුවූවා ඒ අවස්තාවේදී තමයි පොලීසිය විසින් අප දෙදෙනාව විසිල් එකක් ගසා නවත්වන ලද්දේ.. කිමිම කරැනු සෙවීම කින් නොඅනතුරැව ඉතා ඉක්මණින් අප දෙදෙනාට රැපියල් 500/- දඩ කොල දෙක හිමිවූවා..
විශේෂයෙන් සදහන් කරමි... උඹලා කවදාවත් දඩ කොලයක් කන්න යනකොට බල්ලො වගේ දෙකට තුනට නැවිල ආයාචනා කරන්න යන්න එපා ... Grade පිට දඩ කොලේ අරං පලයල්ලා
මාගේ පැනය - ඉස්සර කිරීමේදී එසේ නම් සියලුම වාහන සමාන්තර ධාවනයක නොවේද යෙදෙන්නේ ...

මේ අපි ... මේ විදියට හොද හයිපයි කාර් දෙකක් ගියානං මොන සමාන්තර නීති ද නේද....
ඉතිං මේ සමාන්තර ධාවනය නැමැති වරද කොහේ තිබ්බ නීතියක් දැයි මම අහන්න කැමතියි...
මහින්ද අබේසුන්දර පවසන ලෙස හයිවේ එකේ 110 වඩා වේගයෙන් ගියත් දඩ කොලයක් ලැබේ... ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ජනතාවට ඈති ආදරය නිසා කියලා ඔබ සිතනවාද...
හයිවේ එකේ ආදායම මදි නිසා එය තර කර ගැනීමට මේ හයිස්පීඩ් නීතිය ගෙනාවා නේද... මේ ලගකදී හයිවේ එකේ ගිය පොරකගෙන් සිදුවූ රිය අනතුරක අලාභය ලෙස රැපියල් ලක්ෂ 2 2/1 ක සුදු මුදලක් අය කර ගෙන තියෙන්නේ අපිට ආදරේ ට නේද....
කූඩ නීතියක් ගෙනාවේ ගොවියා ණය කාරයෙක් කරේ අපිට ආදරේට නේද මාමේ...
දුප්පත් පුස් බයිසිකලේට ඩයිනමෝ නීතිය ගෙනාවේ අපිට ආදරේට නේද රත්තරං මාමේඒදා වේල කන්න නැතිව ඉන්න දුප්පත් මිනිහගේ පුස් බයිසකලේනුත් මුන් හූරගෙන කනවා
මේ ආශ්චර්යමත් රටේ ඉපිදුනු අප කෙතරම් වාසනාවන්තද.. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ අපේ ඉරාජ් අයියා කියනවා වගේ
පොලිසිය ..... ලංකාවේ..... පොලිසිය
මේ වගේ පොලීසියක් අපිට ඊළග ආත්මේදිත් ලැබේව....
අනේ ... අපේ ... පොලිසීය....

මහින්ද මාමේ .. දුප්පත් මිනිසුන්ගේ වේදනාව දුක.. තේරෙන්නැති ගල් හිත කවදා උණු වේයිද මාමේ....
අඳුරන අන්කල් කෙනෙක්ට කියල උසාවි යන්නෙ නැතිව බේරුනා.