එහෙම කියන්න බැහැ යාලුවා. කොයි කොයි රස්සාවත් වැදගත්. දැන් බලන්න භාණ්ඩ, එළවලු,ආහාර ද්‍රව්‍ය බෙදා හරින ට්‍රක් රථ. මිනිස්සු වැඩිය හිතන්නේ නැති උනාට ඒ ඇය කොයිතරම් සේවයක්ද කරන්නේ. තෙල් බෙදාහැරීමත් ඒ වගේ තමයි. රටක් නවතින්න පුළුවන්නේ හරියට පෙට්‍රල්,ඩිසල් රටේ ස්ථාන වලට බෙදා හරියේ නැත්තං.
ඔස්ටේ‍්‍රලියාවේ...