-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • dekama ekapara busy venakotanum ithin oyaata amaru athi.study valata ithin vadipura mahansi venna epaaye kohomath.
    oyaa oyaa vage kiyala vena kenekuge pinthurayak daala hariyanava da? :P onna oyaata samana ekakvath dammanum thava kamak nae :P
    මං තමයි මෝඩයා. ඔයා තමයි යෝධයා :P එහෙම හොඳයිනෙ?
    ඒකත් නරක නෑ. කෑම අහක යන්නෙත් නැහැනෙ එතකොට :D කොහොමත් අර පැරණි කථාවකුත් තියෙන්නෙ සිංහලයා කැවුම් කන්න යෝධයා කියල. (කෑල්ලක් අයින් කළා ඔයාට අදාල නැති නිසා)
    ehenum oyaata thiyena choodanava kanava vadi kiyala vage ekak da? me vage da danne nae oyath :P
    hehe ehenum mahansi athine class gihin avith :D

    mukuth ma bae? kanna puluvanne e vunaata needa? :P uyanna vagenum baruva athi kaavata?
    දැන් එතකොට මොනව ද ඔයාට පුළුවන්? අද ක්ලාස් තිබුණ ද? :D
    සෑඩ් නැත්තම් කමක් නෑ :D ඇත්තට ම බයිසිකල් පදින්න පුළුවන් ද ඔයාට? :D
    මොකෝ මේ දුකින්? මොකක් හරි මතක් වුණා ද?
    ඔයාට පොඩි කාලෙ සෙල්ලම් කරන්න ගෙනල්ල දුන්න එකක් ද ඒක?
    ඇයි බයිසිකල් පදින්න දන්නෙ නැද්ද? ‍බයිසිකල් එකක් තියනව ද දැන් ගෙදර?
  • Loading…
  • Loading…
  • Loading…