-Petsha-
Reaction score
708

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ ඔයා බයිසිකලයට නැගල පාගන්න. බයිසිකල් පදින්න දන්නෙ නැත්තම් තැපැල් මාර්ගික පාඨමාලාවක් හොයල දෙන්නම්. :dull:
    අහ ඔයාට බයිසිකල් එකකුත් තියනව ද? මොන බයිසිකල් එකක් ද? නැගල පාගගෙන යන්න තමයි වෙන්නෙ මෝටර් නැත්තම්. :P
    නෑ බැරි නෑ. මං ඇහැව්වෙ කුඹුරකට බැහැලවත් තියනව ද කියලනෙ කලින්. :P

    හයියෝ පැල් කවි කියන්න කිවුවම රුවල් කවි කියනවනෙ. නැගල යන සිංදුව නේද? නැටවෙනව වගේ මෙයාව
    කුඹුරකට බැහැලවත් තියනව ද අඩුගානෙ? :rofl: එහෙනම් පැල් කවි කියන්නත් පුළුවන් ඇතිනෙ. කියන්න බලන්න කවියක් :cool:
    ඒක ඉල්ලා අස්කරගෙන ඔයා මොකක් ද කරන්න යන්නෙ? හැබැයි අදහසනම් හොඳයි තමයි.
    ඇයි ඉතින් දැන් ඔයා බෝම්බ ගහනව කිවුවෙ. එතකොට කොහොමත් අවධානම්නෙ.
    ඔව් අමාරුයි තමයි එච්චර. වෙන ක්‍රමයක් බලමු. ඊට වඩා නරක ද ජීවත් වෙන ක්‍රමයක් බැලුවනම්?:rolleyes:
    දැන් සයනයිට් හොයාගන්නත් නැතුව ඇති. අනිත් එක සයනයිට් හොඳ නෑ ඔයාගෙ රූපය විකෘති වෙන්නත් පුළුවන්. ඊට වඩා ඔයාට ඒව කන්න හොඳ නෑ.
    ඔව් ඉතින් ඔයාට ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවනම් කියන්නකො. නැත්තම් බෝම්බ ගහන එක ඇරුනම වෙන මොකක් හරි දෙයක් වුණත් ගැටලුවක් නෑ :rofl:
    මගෙ ජීවිතේ ගැන කොහොම වුණත් ගොඩක් අයගෙ ජීවිත පව්නෙ. ඊට වඩා ඔයාට ඕන මට බෝම්බ ගහන්න මිසක් ඔයාට බෝම්බයක් තියාගන්න නෙමෙයිනෙ. ඒකයි ඉතින් මං ඒ වගේ වැඩපිලිවෙලක් සකස් කලේ :P
    සාම සාකච්චා වලට නෙමෙයිනෙ ඒකට එන්න කියන්නෙ. ඔයාගෙ රහසිගත තිප්පල දැන්ගන්න නිසානෙ :P කොහොමත් ඔයාට බෝම්බ ගහන්නෙ නෑ. ඔයා දවසක් දෙක්ක පේන්න නැති වුණත් හොයල බලන කට්ටිය පව්නෙ බෝම්බ ගැහැව්වොත් ඔයාට. :yes::sorry:
    ඔය හදවත අමතක වෙන්නනම්
    මගේ හදවත හිටින්න වෙයි:(
    දැන් හරිනේ:rolleyes:
    ඓහෙනම් බෝම්බ ගහන්න හැදුවෙ. හරි එහෙනම් අපි අර යුධ මුක්ත කලාපයක් වගේ එකක් තෝරගමු. එතකොට ඔයාට ගැටලුවකුත් නැහැනෙ. :nerd::rolleyes:
    ඔය ඇස් අමතක වෙන්නම්
    මගේ ඇස් පියවෙන්න වෙයි:(
    සමනල්ලු අතේ එවන්න ඕන නෑ. ඔයා අරගෙන එන්න. ශොපින් යන ගමන් අරගෙන එන්න. එතකොට හරිනෙ :P ඔයා සමනලියෙක් නෙමෙයිනෙ? :rolleyes:
    මහප්‍රාණ අකුරු තිබුණ ද ඒකෙ? හරි දැන් කොහොම ද ඔයා ඒ තෑග්ග දෙන්නෙ මට?
  • Loading…
  • Loading…
  • Loading…