මේ වෙලාවේ මම අඩියටම වැටිල ඉන්නේ කන්නේ බොන්නේ කොහොමද කියලවත් හිතාගන්න බැරුව.
මම Gov Uni එකක 3rd year IT Degree එකක් කරනවා.මට තේරෙන්නෑ මගේ අව්ල මොකක්ද කියලා. මට ඕනේම දෙයක් කරන්න පුළුවන්. Coding, Networking, Cyber Security ගැන සාමාන්ය දැනුමක් තියෙනවා.
මම දැනටමත් ලංකාවේ Government servers පවා...