have a seat & listen noob.
you came to the right place
නෑ සහොදරයා
අපේ තියෙන්නෙ , එකෙක් අදික ලෙස මහන්සි වෙනව සේවා/බාන්ඩ සපයන්න
තව එකෙක් අදික ලෙස ම්හන්සි වෙනවා සපයන දේවල් මිලට ගන්න
කොහෙවත් ඉන්න එකෙක්, මහන්සි නොවී, අර සේවා/බාන්ඩ වලින් හොරකම් කරනවා
අපි ඕකට කියනව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී දනවාදය කියල
නෑ සහොදරයා, සමාජවාදය කියන්නෙ පොහොසතාට දුප්පතාව සූරා කෑම වලක්වන එකට
නෑ සහොදරයා, වැඩ කරන ප්‍රමානය, දායකත්වය අනුව නිසි වටිනාකම ගෙවනව
ආඩි 7ක් ගැනවත්, කැද හැලියක් ගැනවත් ලෙනින් මුකුත් කියල නෑ සහොදරයා
ඔය කතාව වැරදියි සහොදරයා.
මේකයි වෙන්නෙ
ඕන කෙනෙක්ට ගේමක් ගහන්න පුලුවන් සහොදරයා, කිසිම තහනමක් නැ
හැඹැයි අපිට තේරුනොත් ගහන ගේම සාදාරණ නෑ, එහෙමත් නැත්නන් ගේම පීඩිත පන්තිය මත අමතර බරක් පටවනව කියල
අන්න එ වෙලාව අපි යම් මැදිහත් වීමක් කරනව සහොදරයා.
ආයෙත් කියනව " යම් මැදිහත් වීමක් "
සම්පූර්න මැදිහත් වීමක් නෙවෙයි
ඇයි, අර උඩ කියපු අමතර බර, පීඩිත පන්තියෙන් ඉවත් කරන්න
You are being පැහැදිලි කරලා at this very moment.