මචං මගේ යාලුවෙක්ට මෙහෙම සීන් එකක් උනා දැන් කලෙකට කලින්, උගේ උනේ boc B ඇප් එක හැක් කරලා සල්ලි අරන් තියෙන්නේ, ඒක වෙලා තියෙන්නේ fb එකේ add එකක් තිබිලා තියෙනවා මොනවා හරි item එකක් අඩුවට, මු එක ක්ලික් කරලා oder කරන්න,උන් ලින්ක් එකක් ඒවල ඒකෙන් ගිහින් oder එක ප්ලේස් කරන්න කියලා, ඒ ලින්ක් එක ක්‍රෝම්...