Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,766
    955
    113
    ubala me bank ekatha ganu denu karanawada? mata loan ekak ganna ona guarantors nathuwa. danna kenek wisthara tikak deepan.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    මේ bank එක ගැන නම් දන්නේ නෑ, හැබැයි people's bank එකෙන් මට documents බාර දීලා එක දවසෙන් ලෝන් එකක් දුන්නා, මටත් පුදුමයි, documents ගද්දී මන් හිතුවෙම අඩුම මාසයක් වත් යයි කියලා, documents දෙද්දී කිව්වේ 14% පොලිය කියලා, පස්සේ මන් ක්‍රිබ් එකේ A grade ඉන්නවා කියලා 11% පොලියට දුන්නේ, පොඩ්ඩක් people's bank එක පැත්තෙත් ගිහින් බලන්න, එක ඇපයයි ඉල්ලුවෙත්, හැබැයි මන් ගත්තේ 1 million loan එකක්
     
    • Like
    Reactions: Duckduck

    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    784
    465
    63
    Kandy
    cyberscap.com
    මේ bank එක ගැන නම් දන්නේ නෑ, හැබැයි people's bank එකෙන් මට documents බාර දීලා එක දවසෙන් ලෝන් එකක් දුන්නා, මටත් පුදුමයි, documents ගද්දී මන් හිතුවෙම අඩුම මාසයක් වත් යයි කියලා, documents දෙද්දී කිව්වේ 14% පොලිය කියලා, පස්සේ මන් ක්‍රිබ් එකේ A grade ඉන්නවා කියලා 11% පොලියට දුන්නේ, පොඩ්ඩක් people's bank එක පැත්තෙත් ගිහින් බලන්න, එක ඇපයයි ඉල්ලුවෙත්, හැබැයි මන් ගත්තේ 1 million loan එකක්
    personal da bro, monada oni docs?
     
    • Like
    Reactions: Phonemy

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    personal da bro, monada oni docs?
    housing loan එකක්, pay sheet & estimate එකක්, අය bank එකේ documents ටික, මට තාම පුදුමයි රජයේ එකකින් එච්චර ඉක්මනට loan එකක් ගත්තා කියන එකත්😂
     
    • Wow
    Reactions: MemoryHacker

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    housing loan එකක්, pay sheet & estimate එකක්, අය bank එකේ documents ටික, මට තාම පුදුමයි රජයේ එකකින් එච්චර ඉක්මනට loan එකක් ගත්තා කියන එකත්😂
    රජයේ nevei, private. :-)
     
    • Like
    Reactions: Phonemy