උබ දුන්නේ නැති වුනාට අපි නම් දුන්නේ සිංගප්පූරුවක් කරන්න පුළුවන් කැපසිටි එකක් නන්දසේනට ඇති කියල හිතල ...මගේ IQ එකත් අප්සෙට් අනිත් කබ්බෝ වගේම රැවටුනා හොදම එකෙන් ..ජනදිපතිවරණේ රැවටෙන එක ටිකක් හරි කමක් නැහැ කියමුකෝ ...හැබැයි ඊට පස්සේ මහ මැතිවරණෙ දක්වා කාලය තුල නන්දසේනගේ හැසිරීම බලල තුනෙන් දෙකත්...