ෆොරෙක්ස් කරන කට්ටිය පොඩි හෙල්ප් එකක් දෙන්න.. FxChoice කියන බ්‍රොකර් හොඳයිද?Elakiri එකෙ ෆොරෙක්ස් කරන අය FxChoice Use කරල තියනවද?
ගොඩක් වෙබ්සයිට් වල මුන් ගැන reviews හොඳයි.. අපේ එකෙක් මේක හොඳයි කිව්වනම් බය නැතුව Account එකක් Open කරන්න පුලුවන්..:yes::yes: