• Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    කොල්ලනේ මට මේ "දා" යන්න සිංහලෙන් ගහගන්න බෑනේ බන් adobe Indesign cc වල. මම ms word වල සිංහල unicode වලින් ටයිප් කරල adobe indesign වලට Paste කරාම අර දා යන්න එක අකුරෙන් ලියන්න පුලුවන්නේ අන්න ඒක වදින්නේ.

    ඒක කිව්වෙ මේක....
    TwSXAev.png


    කොහොමද එහෙම වෙන්නේ නැතිව දා යන්න විදයට කොටස් දෙකකින් දා යන්න ලියන්නේ.

    ලොකු හෙල්ප් එකක් බන්. මේ ටියුට් කෑල්ලක් හදන්න අරන් ලොකේ නැති ප්‍රශ්න. :sorry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කරුණාකර කැරැක්ටර් මැප් එක භාවිතා කරන්න. එහි Alt+(යම් අංකයන්) අදාල අකුරට ඇත. අවහ්‍ය තැන දි Alt ඔබාගෙන ඒ අංකය ගසන්න. වැඩේ ගොඩය......

    උදා හරණයක් ලෙස FM අක්ෂර සදහා ඔය කියන දා අකුර Alt(0222)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං හිතුව තොට කඩ්ඩ විතරයි බැරි කියල
    බැලින්නං තොට සිඞ්හලත් බෑනෙ :v
    බම්ප්