Lakforex Member ආර්ටිකල් ටික මෙන්න. Lakforex fraud
http://www.mediafire.com/download/93s8zyf7oat93aa/Lakforex.rar
Extract කරාම තියන index.html කියන එක ක්ලික් කරන්න.
ලංකාවේ වැඩි දෙනෙක් මේ දවස්වල Forex වලට උනන්දු වෙන නිසා මේක කියන්න ඕනේ කියල හිතුනා..
ෆොරෙක්ස් කියන්නේ ඔය කියන තරම් ලේසියෙන් සල්ලි හොයන ක්‍රමයක් නෙමේ. ලොකු රිස්ක් එකක් තියන වැඩක්. (මම හිතන විදිහට ) ලක්ෆොරෙක්ස් සයිට් එකට ගරුකරනවා සිංහලෙන් ෆොරෙක්ස් ගැන කියලදෙන්න උනන්දු වීම ගැන.
ෆොරෙක්ස් නිව්ස් ගැන ලියල තියන ලිපි ටික හොඳයි. හැබෙයි deviation ගැන නොකියපු එක ලොකු අඩුවක්.
නමුත්
Advance Level කියල තියන එකේ කිසි Advance දෙයක් නැත. මේවා Advance කියල හිතාගෙන Real Account එකකින් ට්‍රේඩ් කරන්න ගියාම ලොකු ලොස්ට් එකක් වෙන්නේ.
Leverage එක දෙපැත්තම මුවහත් කඩුවකි. (double edged sword) ලක්ෆොරෙක්ස් ඇඩ්මින් කියන විදිහට Leverage ඔහේ වැඩි කරගන්න එපා.. වැඩි විස්තර
http://www.investopedia.com/articles/forex/07/forex_leverage.asp
ලක්ෆොරෙක්ස් මහතා කියන හැටියට සති 2ක් ඩෙමෝ කිරීම කිසිවිටකත් ප්‍රමාණවත් මදි. ඊට වඩා හොඳයි ඒ සල්ලි වලින් පින්කමක් කරගන්න එක.
අවුරුදු 2ක් වෙබ් අඩවිය කරගෙන යනවා හැබෙයි
Candlestick තාම පටන්ගත්තා විතරයි.
Indicators, Strategies කිසිම එකක් පටන්ගෙන නෑ.
Support And Resistance ගැන වත් ලිප්යක් නැත.
Nordfx යනු 4 digit බ්‍රෝකර් කෙනෙක්. ඒ වගේම spread එකත් වැඩි. මම හිතන හැටියට අලුතින් ෆොරෙක්ස් කරන එක්කෙනෙක්ට මේ බ්‍රොකර් හරියන්නේ නෑ.
ලක්ෆොරෙක්ස් මහතා හදලා දෙන Nordfx Account එකින් Real Money Trade කරේ නැත්නම් එයා Membership එක දෙන්නේ නෑලු

6000 කට අධික සමාජිකයන් සිටීම පට්ටපල් බොරුවකි. දවස්ට අඩුම 3000ක් පැමිනෙන වෙබ් අඩවියක රෑන්ක්(alexa, PR) ඊට වඩා බොහො සෙයින් වැඩිය.
දැන් ගොඩක් අය කියන්න පටන්ගනී, කරන එකාට ඒකවත් කරන්න දීපන් කියල. මගේ අදහස නම් අන්දන්නේ නැතුව ඇත්ත ඒ විදියට කියනවන්ම් කිසිම අවුලක් නෑ.
මෙම ලිපිය lakforex සඳහා පමණක් නොව මුලාව කරන හැම අඩ්වියටම අදාළ වේ.
මම ෆොරෙක්ස් ඉගැනගත්තේ,
http://www.babypips.com
http://www.investopedia.com/walkthrough/forex/

Last edited: