https://ads.ciaboc.lk/
Please, කාට හරි පුලුවන්ද මේ website (bribery commission) එකට ගිහින් register වෙලා PDF ටික download කරලා elakiri දාන්න ?
OPT validation එකක් තියෙනවා, ලංකවෙන් එළියේ ඉන්න කෙනෙක්ට register වෙන්න බැහැ නේ. President ඉදලා ගොඩක් අයගේ තියෙනවා, හැම parliament මන්ත්‍රී කෙනෙක් ගේම...