ජාත්‍යන්තර මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයේ ශ්‍රී ලංකා නියෝජිතත්වය තම සමාගම සතු නොවන බව අබාන්ස් සමාගම පවසයි.
මැක්ඩොනල්ඩ් සමාගමේ මෙරට මෙහෙයුම් අත්හිටුවීම සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා සැලකිල්ලට ගනිමින් අබාන්ස් සමාගම මේ බව පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මැක්ඩොනල්ඩ් අවන්හල් ජාලයේ මෙරට නියෝජිත තත්ත්වය දරන ඉන්ටර්නැෂනල් රෙස්ටුරන්ට් සිස්ටම්ස් (පුද්) සමාගමේ ප්‍රධාන කොටස්කරුවා වන රුසි පෙස්ටොන්ජී මහතා තම සමාගමේද කළමනාකාර අධ්‍යක්ෂකවරයා බවත් අබාන්ස් සමාගම නිවේදනය කරයි.
නමුත් ඒ හරහා මැග්ඩොනල්ඩ් සමාගම අබාන්ස් හෝ එහි මව් සමාගමේ අනුබද්ධ සමාගමක් නොවන බවද නිවේදනය තවදුරටත් සදහන් කරයි.
eketh waradak naha,