Washing Machine

polGoviya

Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    හොද washing machine එකක් recommend කරනවද ? ගණන් වැඩි උනාට කමක් නැහැ
    කල් පැවත්ම, හොදම after sales service

    1. Abans LG
    2. Abans other brands
    2. Damro Innovex
    3. Damro other brands
    4. Singer
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,858
    13,320
    113
    පෘථිවිය
    Gi80GJeWUAANaUA
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    දැන් Washing Machine වලට වගකීම කොහොමද අඩුම තරමේ අවුරුදු 3ක් වත් දෙනවද after sales careing එක්ක? දන්න කෙනෙක් කියපල්ලකෝ 🤔🧐
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,862
    10,726
    113
    හොද washing machine එකක් recommend කරනවද ? ගණන් වැඩි උනාට කමක් නැහැ
    කල් පැවත්ම, හොදම after sales service

    1. Abans LG
    2. Abans other brands
    2. Damro Innovex
    3. Damro other brands
    4. Singer
    electrolux, samsung, LG, Bosch, miele, FIsher and Paykel
    MEwa thamai ganna oney, kal pawathma okkoma araka meka.
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    977
    1,323
    93
    LG තමයි ඉතින් ඔය ලිස්ට් එකේ ප්‍රිමියම් එක, හරියට පරිස්සම් කරලා පාවිච්චි කලොත් අවුරුදු 15 20 ක් වැඩ කරනවා. (Samsung එකත් හොදයි)
    හැබැයි ලංකාවේ ආෆ්ටර් සේල් සර්විස් එක පැත්තෙන් බැලුවම දම්රෝ තමයි ඉස්සරහින් ඉන්නේ.
    ඒ නිසා තමන් තීරණය කරන්න ඕන LG වගේ ප්‍රිමියම් එකක් අරන් ඒකෙ අව්ලක් අවොත් තමන්ම හදාගන්නවද, නැත්නම් දම්රෝ වගේ මැද ලෙවෙල් එකේ එකක් අරන් උන්ගේ සර්විස් එක පාවිච්චි කරනවද කියන එක.
    වොෂින් මැෂින් නම් අව්ල් යන ප්‍රධානම හේතුවක් තමයි කැරපොත්තෝ හූනෝ මීයෝ වගේ උන් ඇතුලට ගිහින් හානි කරන එක, ඒවගෙන් පරිස්සම් කරගන්න පුළුවන් නම් මැෂින් එකක් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    මාලිමා ජෙබයියෙක් හොයාගන්න කරන්ට් බිලක් යන්නේම නෑ..

    ඒක අමාරුයි නම් innovex වගේ එකක් ගන්න warranty එක හොඳයි..
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,608
    3,333
    113
    LG dan 6 Years wenawa..podi podi leda tikak awa wena aul nee

    Top loader ekkt wada front loader ekak hodai kyl ahla tynw, damro hodai. Ape nan tynne abans ekak dan awrudu deka thunak awlk na top loader hbi
    Dekama tinawa, front loader eke wash wenawa wedi wage tikak .eke door ake aul wenawa .tawa too heavy achcharai aula
    ------ Post added on Feb 5, 2025 at 10:44 AM

    LG තමයි ඉතින් ඔය ලිස්ට් එකේ ප්‍රිමියම් එක, හරියට පරිස්සම් කරලා පාවිච්චි කලොත් අවුරුදු 15 20 ක් වැඩ කරනවා. (Samsung එකත් හොදයි)
    හැබැයි ලංකාවේ ආෆ්ටර් සේල් සර්විස් එක පැත්තෙන් බැලුවම දම්රෝ තමයි ඉස්සරහින් ඉන්නේ.
    ඒ නිසා තමන් තීරණය කරන්න ඕන LG වගේ ප්‍රිමියම් එකක් අරන් ඒකෙ අව්ලක් අවොත් තමන්ම හදාගන්නවද, නැත්නම් දම්රෝ වගේ මැද ලෙවෙල් එකේ එකක් අරන් උන්ගේ සර්විස් එක පාවිච්චි කරනවද කියන එක.
    වොෂින් මැෂින් නම් අව්ල් යන ප්‍රධානම හේතුවක් තමයි කැරපොත්තෝ හූනෝ මීයෝ වගේ උන් ඇතුලට ගිහින් හානි කරන එක, ඒවගෙන් පරිස්සම් කරගන්න පුළුවන් නම් මැෂින් එකක් සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
    Apeth LG eka aul une ape tina careless aken
    ------ Post added on Feb 5, 2025 at 10:45 AM
     
    • Like
    Reactions: Gwynbleidd

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    Damro eken Samsung ekak ganna machan. Badu hodai, warranty ekakuth thiyanawa, unge service ehemath hodai.
    Ona nam credit card eken gewanna gannath puluwan
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,187
    45,039
    113
    Abans LG.. ඔය දම්රෝ වොෂින් මැෂින් වල රෙදි හේදෙන්නේ නෑ..අපි අතේ හෝදලා තමා ඒකට දාන්න ඕන..අපේ ගෙදරත් තිබ්බ ඵකක්..බොරු කියල හිතනවනම් උඹත් අරන්ම බලපං..😅
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    මේ තියෙන්නේ මම කලින් වෙන කෙනෙක්ට දාපු පොස්ට් එකක් , ඒකම මෙතන copy කරලා දානවා

    උඹේ බජට් එකට ගැලපෙනවා නම් lg front loading washing machine with Dryer උඹට ලංකාවේ ගන්න තියෙන සුපිරිම භාණ්ඩයක් , Dryer එකත් එක්කම තියෙන්නේ , lg front loading පාවිච්චි කරනකොට තේරේවි Damro , SINGER වගේ ඒවා කොයිතරම් ගල්යුගේ ඒවා ද කියලා

    Dryer එක වැහි කාලෙට මාරම විදියට වටිනවා බන්

    ඔය තියෙන washing program වලට අමතරව app එකෙන් උඹේ රෙදි වලට ගැලපෙනම program එක තෝරලා දාගෙන හෝදන්න පුළුවන් (හුමාලයෙන් හෝදනවා වගේ වැඩ ගොඩක් තියෙනවා )

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා

    සාමාන්‍ය ගෙදරකට නම් LG 11/7KG එක ඇති බන්,

    ඔය තියෙන්නේ මම ඕක ගන්න කලින් කිරියේ අහලා දාපු ත්‍රෙඩ් එක, ඒ කලේ LG 10.5/7KG Washer Dryer එක ඒ කාලේ මට උනේ 200000/= විතර , දැන් නම් 400000/= විතර වෙනවා
    https://elakiri.com/threads/🔴washing-machine-උදවුවක්.1997262/

    lg මොන තරම් හොඳ උනත් , අබාන්ස් service නම් ඉතින් ගූ ගොඩක් බන්, අබාන්ස් සර්විස් මලජරාවක් තමයි , හැබැයි ඉතින් උඹේ ලොකු කරුමයක් නැත්නම් lg washing ලේසියෙන් කැඩෙන්නේ නෑ
     
    • Like
    Reactions: weere_singhe