urajdrlk Apr 3, 2015 මරුටියක් නම් පොඩ්ඩක් කවුරුහරි යවලා බලලාවත් ඉන්න මාමේ.... මෙහේ රෙන්ට් එකට දෙන මරුටි ඉතින් රෝද හතර ලෙල්ලට ගෙවිච්ච කෑලි හැලෙන ඒවා තමා.....
මරුටියක් නම් පොඩ්ඩක් කවුරුහරි යවලා බලලාවත් ඉන්න මාමේ.... මෙහේ රෙන්ට් එකට දෙන මරුටි ඉතින් රෝද හතර ලෙල්ලට ගෙවිච්ච කෑලි හැලෙන ඒවා තමා.....
urajdrlk Apr 2, 2015 මාමේ..... ඕන් මම කතා කරා..... ඩයලොග් නම්බර් එකට ගන්න..... ඈලියොන් / හයිබ්රිඩ් අරවා මේවා තියෙනවා කිව්වා..... කතා කරන්න කිව්වා ඔයාට......
මාමේ..... ඕන් මම කතා කරා..... ඩයලොග් නම්බර් එකට ගන්න..... ඈලියොන් / හයිබ්රිඩ් අරවා මේවා තියෙනවා කිව්වා..... කතා කරන්න කිව්වා ඔයාට......
Mr.Tom Mar 21, 2015 මචං ත්රෙඩ් එකක් දැම්මා වාහන ගැන නම් නෙවෙයි http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003
මචං ත්රෙඩ් එකක් දැම්මා වාහන ගැන නම් නෙවෙයි http://www.elakiri.com/forum/showthread.php?p=18073003#post18073003
urajdrlk Mar 4, 2015 පුලුවන් නම් එවන්න බලලා දෙන්නම්...... AMD කියන්නේ නම් හදන්න ගියහම එපා වෙන හුයනු තමා ඉතින්.....
Mr.Tom Feb 24, 2015 වාහනයක් ගත්තනම් හරි මචං රෙන්ට් එකට ගන්න එක ටිකක් පාඩුයි නේද. හදිස්සියේ රෙන්ට් එකට හොයාගන්න අමාරු වුනොත් කියන්න. එකක් සෙට් කරන්න පුලුවන් වෙයි.
වාහනයක් ගත්තනම් හරි මචං රෙන්ට් එකට ගන්න එක ටිකක් පාඩුයි නේද. හදිස්සියේ රෙන්ට් එකට හොයාගන්න අමාරු වුනොත් කියන්න. එකක් සෙට් කරන්න පුලුවන් වෙයි.
Mr.Tom Feb 22, 2015 මචං අලුතෙන් වාහන ගැන නූලක් දැම්මා http://www.elakiri.com/forum/showthread.php?t=1663223
urajdrlk Feb 17, 2015 Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
Dell 5th Generation Laptops Only from Tech Smart Lanka http://www.elakiri.com/forum/showthread.php?t=1662309
maxboysl Feb 4, 2015 http://www.elakiri.com/forum/showthread.php?t=1659810 ජාත්ල කොඩියට අපහාස කිරීම බලපන්
Mr.Tom Jan 3, 2015 සහෝ අලුතින් නූලක් දැම්මා විවේක නම් බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1652994
maxboysl Dec 31, 2014 සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..... සහෝ දුර රටක හිටියත් තරුවන් සරණ තියනවා
සියලු පැතුම් ඉටුවන නිදුක් නිරෝගී සම්පත් සපිරි සුබ 2015 වසරක් වේවා..... සහෝ දුර රටක හිටියත් තරුවන් සරණ තියනවා