කැනඩාවේ ඔටාවා නුවර බෞද්ධ පන්සලක පිහිටුවා තිබුණ බුදු පිළිමයක හිස කඩා දැමීමේ සිදුවීමක් නිසා ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සීබීසී පුවත් සේවා වාර්තා අනුව මෙම සිදුවීම සිදුව ඇත්තේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේය. ඔටාවා නුවර 1481, හෙරොන් පාර ලිපිනයේ පිහිටි හිල්ඩා...