ෆේස්බුක්_බලධාරීන්
මේ දවස් වල යන කතවක් තියනවා ෆේස්බුක් සමාගමෙන් ලොග් වෙච්ච IP Address අරන් අදාල බලධාරීන්ට දෙනවා කියලා. එතකොට ෆේස්බුක් වල ප්‍රයිවසි පොලිසි ( පවුද්ගලිකත්වය ආරක්ෂා කිරීමේ ප්රතිපත්තීන් ) අනුව ෆේස්බුක් භාවිතා කරන අයගේ තොරතුරු වෙනත් කිසිම රජයකට හෝ වෙනත් පාර්ශවයකට ලබා දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියනවා. මෙහි ඇති සත්‍ය අසත්‍යතාවය කුමක් ද. පොලිසිය ඇරෙස්ට් කරන්නේ කොහොමද ෆේස්බුක් ගිණුම් වලින් හොයාගෙන .
කෙසේ හෝ කාලකන්නි ජාතිවාදය ලංකාවෙන් තුරන් කරලම දන්නා ඕනේ.