Recent content by prabu77

  1. prabu77

    භාවනා කරන්න ඕනි..

    1. හිත එක අරමුණකට ගන්න ආනාපාන සති භාවනාව කරන්න. 2. භාවනා උපදෙස් අනුව කටයුතු කිරීමයි වඩාත් සුදුසු. කමටහන් ලබාගෙන කෙටි කලක් භාවනා කරන්න නාඋයන ආරණ්‍ය සේනාසනය සුදුසුයි.
  2. prabu77

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    මමත් පුරේ කිට්ටුව ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉන්න තැන කියන්න පුළුවන් ද?
  3. prabu77

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා
  4. prabu77

    Prince Walatara

    https://www.facebook.com/share/18GCvHPmVd/?mibextid=oFDknk
  5. prabu77

    6 වසර දරුවෙකුට coding computer

    6 වසර දරුවෙකුට coding ඉගෙන ගන්න computer එකක් ගන්න ඕනේ. වැඩේට ගැලපෙන computer එකක් 1.කීයක් වෙයිද? 2. මොනවද බලන්න ඕනේ features?
  6. prabu77

    CCTV කැමරා හෙල්ප්.....

    Cable නම් කැළණි හොඳයි. ඇතුලේ තඹ කම්බි තියෙන එක. Long lasting...
  7. prabu77

    සිංග්ලිෂ් keyboard ?

    හොඳම කෝකද
  8. prabu77

    Internet

    ලැප් එකට ෆෝන් එකේ data cable හරහා internet connect කරන මෙතඩ් ඒක කාටද මතක? Hotspot දුන්නාට wifi connect නොවේ
  9. prabu77

    Keyman අවුලක්

    කාලෙකින් බං ටයිපින් කරන්නේ. මුකුත් මතක නෑ
  10. prabu77

    ගෙදර බල්ලා

    හීන් කෝටුවකින් වැඩිපුර දීපන්....හරි යනවා