1. prabu77

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    මමත් පුරේ කිට්ටුව ඉන්නේ. ස්වාමින් වහන්සේ ඉන්න තැන කියන්න පුළුවන් ද?
  2. prabu77

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    මූද හත්ගව්වක් තියෙද්දී අමුඩ ගහනවා
  3. prabu77

    Prince Walatara

    https://www.facebook.com/share/18GCvHPmVd/?mibextid=oFDknk
  4. prabu77

    6 වසර දරුවෙකුට coding computer

    6 වසර දරුවෙකුට coding ඉගෙන ගන්න computer එකක් ගන්න ඕනේ. වැඩේට ගැලපෙන computer එකක් 1.කීයක් වෙයිද? 2. මොනවද බලන්න ඕනේ features?
  5. prabu77

    CCTV කැමරා හෙල්ප්.....

    Cable නම් කැළණි හොඳයි. ඇතුලේ තඹ කම්බි තියෙන එක. Long lasting...
  6. prabu77

    සිංග්ලිෂ් keyboard ?

    හොඳම කෝකද
  7. prabu77

    Internet

    ලැප් එකට ෆෝන් එකේ data cable හරහා internet connect කරන මෙතඩ් ඒක කාටද මතක? Hotspot දුන්නාට wifi connect නොවේ
  8. prabu77

    Keyman අවුලක්

    කාලෙකින් බං ටයිපින් කරන්නේ. මුකුත් මතක නෑ
  9. prabu77

    ගෙදර බල්ලා

    හීන් කෝටුවකින් වැඩිපුර දීපන්....හරි යනවා
  10. prabu77

    Keyman අවුලක්

    ඔෆිස් එකෙන් දුන්නු ලැප් එකේ iskola potha තමයි තියෙන්නේ. ටයිප් කරද්දී අකුරු බැඳෙන්නේ නෑ. කොම්බුව එක්ක පිල්ලම් ගහන්න බෑ. පරණ documents ඔක්කොම ගහල තියෙන්නේ iskola pothen හින්දා අයින් කරන්නත් බෑ. හරියන සොෆ්ට්වෙයාර් එකක් හරි ලිංකුවක් හරි දියෝ... OS - windows 8.1
  11. prabu77

    Questions XM trading

    Exness කරපං....
  12. prabu77

    Web site help

    අනුරාධපුර ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසා දිනපතා සම්බුද්ධ පූජාව පවත්වාගෙන යන ආයතනයක් සඳහා WEB site එකක් අවශ්‍යයි. පින්වත් කෙනෙක් සහයෝගය දෙන්න
  13. prabu77

    ළමයි ඉන්න උන් වරෙල්ලා

    5 වසරේ රේස් එකට ගිහින් ඌට අවුල් ඇති. 6/7 free ඉන්න බලන්නේ.. උගෙ අවුලක් නෑ.. මූ කියපු ටික කරපන්. ඌට නොතේරෙන්න practical education දියන්. විශේෂයි - වයිපරේට කීමෙන් වලකින.

    No contents