prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මගෙත් 64 kbps තමයි පුතා.. ඒත් එලකිරිය පට්ට speed ලෝඩ් වෙනවා ෂට ෂට ගාල..
    උබ resource moniter එක අරන් බලහන් මොනාද network එක use කරන ජරාව කියල.. එක එක හු##වල් update චෙක් කරන්නයි මගුල් වලට ගියාම 64kbps මදි
    දඩමස් කාල කසිප්පු බීල කානු පල්ලේ වැටිල ඉඳල රෑට එලකිරි එන එකා කියනෝ හදන්න දන්නේ නැතිලු..:lol: ඔය රෙසිපිය මුලින් හොයාගන්න ඇත්තෙත් උබ..:cool:
    කසිප්පු වලට පුරුදු උනාම එහෙමලු..:(
    ආයෙත් වැරදි කරන්න පටන් ගන්න ඕන..:cool::cool:
    එකෙන්ම..:cool:
    මේකනේ සීන් එක වුනේ ඉස්සර 512 ලයින් එකෙන් අන්ලිමිටඩ් දෙනකොට
    ගොඩක් උන් 100gb වලටත් වඩා බාන්න ගත්තා:rolleyes:
    ඊට පස්සේ තමා උන් ඔය ලිමිට් කලේ:dull:
    ඒක නම් එහෙම තමා:yes:
    වැඩේ හරි නෑ :no:හැබැයි උන් විතරයි බන් ඔය ගානට හරි දෙන්නේ
    වෙන්න ඇති:yes:
    ඉතින් dialog එකෙන් 1900ට දෙන්නේ 16gb නේ:frown:
    එකේනුත් 4gb night time:rofl:
    උබලා තමා ලන්කාවේ ලාබදායකම අන්තර්ජාල සේවය භුක්ති විඳින්නේ:P
    නෑ අව්ලක් නෑ...:rofl:
    හා ඉතිං... උයාල අවුරුදු ගනන් කසිප්පු හදල පුරුදු කාරයොනේ...:nerd:
    අනෙහ් බොල.. ඉස්සර වදින්නෙම නෑ මට.. මට කස්ටිය කිව්වෙ ජිම් පප්ප වගේලු.. ලේසියෙන් වදින්නෙ නැති නිසා..:rofl:
    දැන් නම් සිරාව්ට රා කට්ටක් ගැහුවත් වැටෙන්නම වදී..:(
    අපි අපේ වරද වටහාගෙන වරදින් මිදුනා.. :D
    අර කතාවක් තියෙනෝනෙ මේ ලෝකෙ මිනිස්සු 4 වර්ගයක් ඉන්නව කියල. අඳුරෙන් එලියට, එලියෙන් අඳුරට, අඳුරෙන් අඳුරට, එලියෙන් එලියට යන අය..උබල ඉතින් අඳුරෙන් අඳුරට තමයි.. :(:(
    දැන්වත් හැදෙන්න සහෝ..:(:(
    ඔව් ඒකනේ:yes:
    මුල ඉඳන්ම ඔහොම කරන්න තිබ්බේ:P.එහෙම දෙන්න බැරිව ඇති බන් :rolleyes:
    උබට නම් නිකන් හම්බෙනවා වගේ:D 1500 ගෙවන උන්ටත් වාසියි බන් වෙනම කිසිම පැක් එකක් නෑ ඔය ගානට:no:
    එල එල
    තව දවස් 5ක් තියෙනවනේ:dull:
    උබ වගේද ඉන්න ඕන?:rolleyes: එහෙමෙයි? :rolleyes:
    නෑ යකෝ.. කොප්පරා ගෙඩිය ඇතුලේ පැසෙන්න තියන්නේ..:oo: තැඹිලි වතුරක් කොහෙන්ද ආවෙ?:baffled:
    "ගාල්ලේ සිංහලයෙක් පොල්සම්බල් කා මත්වී රෝහලේ" :lol::lol:
    මේ ඕයි බ්‍රේකින් බෑඩ් බලල ඇතිනෙ.. මෙතම්ෆෙටමින් හදන විදිය හොයාගත්ත නෙට් එකෙන්.. :rofl:මොකො කරන්නෙ.. තැඹිලි වතුර පල් කරන්න ඕන නෑ...:cool::cool::cool:
    උඹලාව හෙවි යූසර් කරලා තියෙන්නෙත් ඔය slt උන්ම තමා මුල ඉඳන්ම 40gb දුන්න නම් කිසි අවුලක් නෑ:P
    කියනකොට එහෙම තමා බන්:rofl:.
    ලංකාවේ දෙන data පැක් ටික බැලුවහම වාසිදායකම එක තමා උබලගේ එක:rolleyes:
    එල එල:rolleyes:
    බොන්නේ නෑ යකෝ..:growl::growl:අනේ බොල.. උබෙ දැහැමි කම දන්නෝ දනිති..:lol::lol: බේබද්ද..:lol::lol:
    ආහ් තේරෙන්න කියන්න එපැයි.. :rolleyes:ඒත් සීල් වෙන්නෙ නෑනෙ බන්ස්. ඇරත් අර හොද්දේ තියෙන කෑලි ටික ඉදිකට්ට දිගේ යවන්න බෑනෙ...:rolleyes: ඉටි වගේ මොනවහරි දැම්මනම් සීල් වෙයි..:nerd:
    එහෙම ඕන නෑ.. මේකෙන් පොල් සම්බෝලයක් හදාගෙන කාපන්..:lol::lol:
    හා..:eek:
    ලද දෙයින් සෑහිමකට පත්වෙයන් බන්:P
    ඌ ඉන්නවා තමා:yes:
    මොකක්ද 4to එකේ තිබ්බේ:rolleyes:
  • Loading…
  • Loading…
  • Loading…