prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රිදිලා™:rofl:
    අපිට ඉතින් උබලට වගේ ලොකුවට බිසිනොස් නෑ..:(
    හිටපු මුදල් ඇමති නෙ.. දැන් මහින්දගෙ නේ ඒක?:eek: බොරු කියන්න දන්නේ නැත්නම් එපා බන්ස්.. මම දන්නව උබ බොරුවක් කිව්වත් තුන් හිතකින්වත් හිතන්නේ නෑ කියල...:(
    පිස්සුවක් ඇතෙයි? අපි මැරෙන්නෙ නෑ..:rofl:
    යූරියා දානව මොට්ටය™ කසිප්පු බජට් රේන්ජ්® එකට.. අර එක එක රස තියෙන්නේ ප්‍රීමියම් රේන්ජ්® එකේ...:rofl::rofl:
    උබ වගේ එකෙක් ගෙනියනවනම් කොහොමත් යූරියා + ඇමොනියා දානව..:rofl::rofl:
    උබල වගේ පාවිචිචි කරපු තාර බැරල් වල පෙරන උන්ට මොන රේන්ජ් ද?:rofl:
    ehemadha:rofl:
    wenna athi ban mama podi kale edanma oya wage kathwalata kamathi nae:dull:
    Hostages nam hoday wage rating adyi ne e unata:rolleyes:
    එහෙමෙයි? පවුල වගේ නම් අපේ සීය උබලයි සීයට තියෙන ආදරේට ඒක හොරකම් කරන්න ඇත්තේ..:rofl::rofl:
    උබල වගේ තුට්ටු දෙකේ කසිප්පු පෙරන්නේ නෑ අපි.. අපි පිරිසිදුවට හදන්නේ...:growl:
    උබ වගේම අනාතයෙක් තමයි..:lol::lol: උබත් චන්දේ ඉල්ලපන්ස්.. පලාතෙ ඔක්කොම කසිප්පු කාරයො ටික දෙයි..:rofl: උබ එවපු වී.එම්. ටික යවන්න ඕන ආන්ඩුවට.. උබටත් ඇමතිකමක් දෙයි.. :rofl:කසිප්පු හා මද්‍යසාර පානයන් පිලිබද ඇමති..
    එහෙම මැරෙන්නෙ නෑ බොල...:growl: ලුත් රෙසිපියක් හැදුව.. ඔය ජරා රහවල් වලට කසිප්පු බොන්න බෑනෙ.. මම හැදුව ස්ට්‍රෝබෙරි/ චොකලට්/ වැනිලා රස තියෙන කසිප්පු...:rofl::rofl:
    ara ara araka report kare:rolleyes::yes:
    hondatama bayawela:shocked::yes:
    da itin maha ulu gedara kuuru ganan kara kara tamai inna wenne:eek::sorry::P
    ඉතින් හොඳයිනේ:P
    ඒක නම් ඇත්ත :dull:
    ඒත් කියන්න බෑ බන්:oo: වෙලාවත් යනවනේ:eek:ඊට වඩ හොඳ ඒවා තියෙනවා බලන්න:yes:
    the blacklist කියන එක හොඳයිද:D
    අරකි වැම්පයර් කෙනෙක් උනාට පස්සේ මටත් එපා වුනා තව silas කියලා ගෝතයෙකුත් ආවනේ:eek:
    ඔව් ඒකත් එහෙම තමා දැන් හැම සීරිස් එකකම වගේ ඔය සීන් තියෙනවා බන්:yes:
    අයන් මෑන් නම් එච්චර අවුලක් නෑ බන්:no:
    ඒ වුනාට ඔය වගේ කතා download කරලා බලන්න හිතෙන්නේ නෑ බන්:oo:
    data අපරාදි :dull:
    ඉතින් බන් බලපු එක ඉවරවෙන්නම්ම බැලුවේ නැත්තම් බලපු ටිකෙනුත් වැඩක් නෑ නේ:oo:
    අලුත් කොටස නම් බැලුවේ නෑ තාම:dull:කතාව දිග්ගස්සන ඕනවාට චරිත මවන්න ගත්තා ද කොහෙද :dull:
    හුඟක් ඒවා බැලුවා බන් කැප්ටන් ඇමරිකා බලලා තමා එපාම වුනේ:rofl:
    ඒක නම් ඇත්ත:dull:
    මම නම් බලනවා බලන්න ගත්ත එකක් ඉවරවෙනකම්:yes:
    සීසන් 4 චාටර්:dull: ඒ වගේ වුනොත් නම් වැඩක් නෑ:baffled:
    මම ඒ වගේ කතාවලට කැමති නෑ බන්:no: තොර් විතරයි ටිකක් හරි හොඳ එකකට ආවේ:rolleyes:
    එහෙනම් යාලුවන්ට කියපන් කොල කඩලා දෙයි:rofl:
    ඔව් ඒ සෙට් එක තමා ඉන්නේ :yes:කමෙන්ට් වලත් කියලා තිබ්බා චොර කියලා:dull:
    :dull:
    agents of shield කියන එක නම් මට කොහමත් අල්ලන්නේ නෑ බන්:no:.Avengers වගේ නේද:rolleyes:
    flv චොර බන්:dull: ටොරන්ට් එක බාන්න ඕනේ office එකෙන්:D
    ආහ් සීයට ගල් කොල්ලො කීයක් හිටියද? :rofl::rofl:
    කානු පල්ලෙ පෙරුවෙ බොලයි සීයගෙ කාලේ..:rofl: පෙරන්න නම් වතුර ඕන ගොනෝ...:cool: මොනාද බන් උබලයි සීය ගල් කොල්ලො ගැන කිව්වට ඕව කියල නෑනෙ..:rofl:
    ඒකනම් ඇත්ත.. :cool:
    එහෙමෙයි? උබ කියන දෙයක් තමයි.. :cool:උබල ඉතින් පාරම්පරික බිසිනොස් කාරයොනෙ.. එහෙම දාගෙන විකුනහන්..:P
  • Loading…
  • Loading…
  • Loading…