prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • නෑ බං ප්‍රගියා.. මේපාර නිදිමරලා සිකවුනා.. :(
    මම නම් ජිවේතේට trailer බලන්නේ නෑ:no:.මෙලෝ රහක් නැති ඒවා මට අහුවෙලා තියෙනවා:eek:
    එහෙමද:rolleyes:
    එහෙනම් උබේ ෆිට් එකක් නේ:rofl:
    ඔව් පෝස්ටරේ ඉඳලම චොර:dull:
    ඒක පට්ටම කතාව බන් ,,,
    ඒකයි හොදම එකෙන් බෑවේ.
    උබටත් ඕනි නම් මම ගාලු එන දවසක hard එක ගලවාගෙන එන්නම්.
    දැන් ඉතිං ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් පුක හපාගෙන හිටපන්කෝ season 4 එනකම් :(
    එල එල:D
    එහෙමද:rolleyes:පිස්සුද බන් ඕවා බලන්නේ නෑ මම නම් රේටින්ග් බැලුවා කමෙන්ට් බැලුවා ඩවුන් කලා
    ඌ තමා කියලා තිබ්බේ:baffled:
    kyle xy චොර කියලාද:rolleyes:
    g of t මම ඔක්කෝම mkv 5.1 copy බෑවේ.
    එක episod එකක් 1.5gb
    season තුනම තියනවා 45gb,,,
    අර සචිය කියන එකාලා මොකක් හරි කුපාඩි කමක් කරන්න හදන්නේ
    කාරියෝ
    ආහ් උබල කියන්නේ එහෙමද?:rofl: අපි උබලට වඩා ඉස්සරහට පරිනාමය වෙච්ච මීනිස්සු නේ..:rofl: අපි කතා කරන්නෙ ශිෂ්ඨ සම්පන්න විදියට.. :cool:
    මොකක් හරි ඇහුවම එහෙම කරන එකනම් වැරදි තමා..:oo::oo:
    ඇනි=පොනි:rolleyes::rofl::rofl:
    ඉතින් එහෙනම් උබ මොකෝ රේඩියො එකට ඔච්චර දෙන්නේ?:baffled:
    ඒකනේ:D
    මංගා කියන්නෙත් ඕය වගේ ඒවා නේද:rolleyes:
    ඔව්:dull: ඔය ත්‍රේඩ් එකේම එකෙක් කියලා තිබ්බා ගේමි ඔෆ් ත්‍රෝන් ඩබලක් කියලා:oo:
    ඌට පෙනිලා තියෙන්නේ ඒ ටික විතරයි:dull:
    එල එල බලමු:D
    ඒක නම් බලපු උන් කියන්නේ චොර කියලා:yes:
    ඒකයි උඹ ගෙන් ඇහුවේ උඹට හොඳ වෙන්න පුලුවන් නේ:rolleyes:
    උබ වෙනමයි..:rofl: ඒ හැටිනේ ඕයි..ඒකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ ආකර්ශණය වීම කියල..:rofl:
    මෙහෙමයි මමත් අවුරුදු ගානකින් ගිය අවුරුද්දේ ආවේ. එතකොට ඕකෙ හිටපු එකෙක්වත් අඳුරන්නේ නෑ.. මම ABCD ත්‍රෙඩ් එකෙ J අකුරෙන් දාපු පලවෙනි කමෙන්ට් එක "ජ*ගිය ගලවා චූ කරන්න"..(කවුරුවත් මාව දන්නේ නැති නිසා මට අවුලක් තිබ්බේ නෑ..) :rofl::rofl: රෙප් පොයින්ට් 20ක් විතර කැපෙන්න ඇති ඒකට.. ඒත් දැන් ඒ ත්‍රෙඩ් එකේ උන් ඔක්කොම දන්නව.. :nerd:
    එකෙක් ආපුගමන් අනිත් උන් මල්මාලා දාල පිලිගන්න ඕනෙ නෑනෙ..:baffled: අනිත් එක සමහර උන් ආපු ගමන් ලොකු සයිස් කමෙන්ට් දාල මංපොර ජාතකේ කියෝනව..:oo: *නිමේශන් ට උනෙත් ඒකනෙ...
    හරි හරි.. ඔයගොල්ලො පරිනත ඇති අපිට වඩා..:rofl:
    මගුලක් වැඩක් තියෙනවා...:rofl: රේඩියෝ ඉස්සර හොඳ ඇති දැන් නම් අවුල්..:baffled: මම යන්නෙත් නෑ.. හෂාන් කරන ෂෝ ඩේටා තිබ්බොත් අහනව..:baffled:
    anime kiyala nedha imdb eketh thynne:oo:mama nam owa balala nae:dull:
    kohmath tv series,film thread dekema enne hena pandithayo:rofl:
    echchara kal yanne nae ban comedy ehema balannema naene:yes:
    Kyle XY chora nedha:rolleyes:
    :D
    මාත් දැක්කා එකෙක් කියලා තියෙනවා :lol:පුලුවන් වෙයි බන් හැම එකක්ම බලන්නේ නෑනේ:yes:
    ඔව් :yes:දැන් මාස තුනක් විතර සෙට් වෙල:D
    මම කියෙව්වේ නෑ යකෝ..:eek: ඉතින් මේකට අලුත් උන් එන්නෙ නෑනෙ..:lol: උබත් ඇවිල්ලා මේ:-)dull:) ස්මයිලී එක දාල යනෝ..:lol:
    අර මොකෝ..:eek: රේඩියෝ ත්‍රෙඩ් එකේනේ ඕයි ගැන්සි වැඩිම ඉන්නෙ...මම දවස් 4-5ක් ඉදලා තියෙනෝ..:eek:උබ දැකලා නෑ.. මොකෝ රේඩියෝ එකට බනිද්දි රිදුනේ?:eek::eek:
  • Loading…
  • Loading…
  • Loading…