උබලා ඉතින් ප්රාථමික ජීවීන් විදියට එහෙම හිතන එක හරි..

මොකද්ද අන්තිමට කිව්වේ?

රේඩියෝ එකෙත් එහෙමයි බන්..

මාත් වැඩිය යන්නේ නැත්තෙ මොකක් නිසා කියලද හිතන්නේ? ඒකෙ උනුත් එකට පට්ටි වෙලා පට්ටි වෙලා එකටම ඇලිලා ඉන්නෙ. ක්වෝට් කරල මොනා හරි දෙතුන් පාරක් කිව්වත් රිප්ලයි නොකර ඉන්නව.

සමහර උන් හොඳයි..

සමහර උන්ගෙ පස්ට ලයින්...

ඔව් සහෝ.. මේ ලෝකය හරි කෘරයි..


මැරිල නෑ..

වෙන උන්ගෙ ගොන් පාට් කොපි පේස්ට් කර කර ඉන්නෝ දැක්කා.. ඌ මාත් එක්ක තලා වෙලානෙ..

ඌට වේසි කිව්ව කියල..

චැට් ත්රෙඩ් පලාතක එන්නේ නෑ..

එහෙනම් පුදාගෙන හිටු...

