rating එක මිනුම් දණ්ඩක් විතරයි

.අනික මම බලන type එකේ කතාවක් වෙන්න ඕනේ

24 චොර:

.
මට නම් එහෙම මුකුත් හිතෙන්නේ නෑ

.කම්මැලි හිතෙන්නෙත් නෑ

.ඒකෙත් 1ස්ට් season එක
විතරයි බැලුවේ තාම

උබ කියන්නේ දෙබස් වැඩියි කියලාද

.මට තෙරෙන්න්ත් නෑ

,

ඕවා බැලුවෙ නෑ බන් ඉස්සර

10 වෙන්කොට නිදාගත්තා

.එතකොට beatlestar galactica එකත්
මිනි සීරිස් තිබ්බනේ

.ඒකේ සීසන් 4ක්ද 5ක්ද තිබ්බනේ

.
එල එල බලපන්

.
මම නම් එහෙම නෙමේ rating බැලුවා comment බැලුවා.කතාව පොඩ්ඩක් කියවලා බැලුවා

.1
st season එක ම download කලා

.
එල එල.
ඒ මොකද

.මම මර්ලින් බැලුවේ නෑ නේ

.
ඒක නිසා මේක හොදයිද දන්නේ නෑ

.කියන්න තරම් අවුලක් නෑ බන් මේකේ

.
උබට මර්ලින් හොද යිද මේකට වඩා

.හැබැයි මර්ලින් එකේ පෝස්ටර් එක නම් චොර

ඔව්

.