සුවර් නෑ බං ප්රගීතයා.. පට්ටම බිසී වෙලා ඉන්නෙ.. ඒකයි මං ත්රේඩ් එකට කොමෙන්ටුවක්වත් නොදැම්මෙ.. බොරුවට එන්නං කියන්න බෑනෙ.. ඒපාර කොල්ලො අමනාප වෙනවා.. මං බොරුකාරයෙක් වෙනවා.. ලබන පාරවත් ට්රයි එකක් දෙමු..
උඹට කියන්න ගෙදර කිලෝ මීටර් 4,5ක් එහා තිබිලත් සති ගාණකින් ගෙදර ගියේ නෑ.. ගියත් යන්නෙ පාන්දර.. එපා වෙලා ඉන්නෙ බං..
මට විතරක් නෙමේ වැඩ කරන ඔක්කොටම එපා වෙලා ඉන්නෙ.. වෙන ජොබක් නැති කමට කරනවා..
උඹට කියන්න ගෙදර කිලෝ මීටර් 4,5ක් එහා තිබිලත් සති ගාණකින් ගෙදර ගියේ නෑ.. ගියත් යන්නෙ පාන්දර.. එපා වෙලා ඉන්නෙ බං..
මට විතරක් නෙමේ වැඩ කරන ඔක්කොටම එපා වෙලා ඉන්නෙ.. වෙන ජොබක් නැති කමට කරනවා..
.25 kiyala kiwwe
sanwidayako nedha ubala

. mama gedara enne dan.giya sathye ayi wuna job eken
.
.
"~ "mehema kiwwhma danne th naththam wadak naene

horn gahannada