prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සුවර් නෑ බං ප්‍රගීතයා.. පට්ටම බිසී වෙලා ඉන්නෙ.. ඒකයි මං ත්‍රේඩ් එකට කොමෙන්ටුවක්වත් නොදැම්මෙ.. බොරුවට එන්නං කියන්න බෑනෙ.. ඒපාර කොල්ලො අමනාප වෙනවා.. මං බොරුකාරයෙක් වෙනවා.. ලබන පාරවත් ට්‍රයි එකක් දෙමු..

    උඹට කියන්න ගෙදර කිලෝ මීටර් 4,5ක් එහා තිබිලත් සති ගාණකින් ගෙදර ගියේ නෑ.. ගියත් යන්නෙ පාන්දර.. එපා වෙලා ඉන්නෙ බං.. :( මට විතරක් නෙමේ වැඩ කරන ඔක්කොටම එපා වෙලා ඉන්නෙ.. වෙන ජොබක් නැති කමට කරනවා..
    hari hari ethin :dull:.25 kiyala kiwwe:dull:.uba danne nadda yako:eek: sanwidayako nedha ubala:oo:
    හරි හරි බන් මට දැන් පස් හය දෙනක්ම කිව්වා බලමුකෝ:dull:.jobak hambawunoth nam wadata yanna onenei:dull:.poyata nedha dan setwela enne yanna:nerd:
    hambaweyi:frown:. mama gedara enne dan.giya sathye ayi wuna job eken:lol:.
    ubalata nam moko ubalage gamane:dull:.
    mama me jobak hoyanwa jobak setwunoth nam kohmath bae:lol:.set wune naththam balamu:dull:.slow nam thma ethin:dull:
    එල එල ප්‍රගීතයා.. මං ආසාවටවත් ඔය මගුල ඕපන් කරන්නෙවත් නෑ.. ඒ තරම්ම අර සීන් එකෙන් පස්සෙ කලකිරුණා..

    මට නම් එන්න වෙන එකක් නෑ බං අරකට.. ලබන සැරේවත් ට්‍රයි එකක් දෙන්නං.. :(
    heta dennamko hoyaganna bariwunoth:P"~ "mehema kiwwhma danne th naththam wadak naene:P.ow ekkenek ennwa:P.api giya gn8:)
    mawa pissu wattana kello nae elakri eke:P.ekayi enne ethin ::rolleyes::.0716aravindage thread eka bahanko:P."~" ekkenek:P.
    apiwa neme ubawa:dull:.hm pandithyo nam ennwa thma:dull:.mama nam gannaganne nae unwa:dull:.mama ada ekknekge post ekak dakka:P.kolllekdha kohedha ewle log wela hitye:P.
    අන්න ඒකනේ.. එළකිරියෙ කොහෙද කෙල්ලො.. :D
    ෆේස්බුක් නම් පැත්ත පලාතෙ යන්නෑ බං අර කේස් එකෙන් පස්සෙ.. මට ඇතිම වුණා..
    මේ ප්‍රගියා.. ad.hasareli මෙම්බර් Get Together එකක් සෙට් කරන්නලු හදන්නෙ.. පුළුවන් නම් සප් එකක් දියන්.. මං මාරෙට බිසී බං.. මං දන්නවා උඹටත් සෙට් වෙන්න වෙන්නෑ කියල.. :D
    බොලාගෙ ගෙවල් ගාව ඉන්න කෙල්ලොත් එළකිරි ඉන්නවද..?
    උඹ දන්නෙ කොහොමද ඒ ඒකිමයි කියලා..?

    මටත් අද නයිට් ක්ලබ් එක ඇති උනා.. අපිව ගණන් ගන්නෑ.. සමියා, නුවන්, සචිත්, මලා, උඹ ඉන්නවා නම් එනවා.. නැත්තං යන්නෑ බං..
    ඒකනේ අපි ඔය කෙල්ලොන්ට හායි හූයි ගාන්න යන්නැත්තෙ..
    අනික අපි දන්නවයි බං උන් හරියටම කෙල්ලොද කියලා..
    සමහර ලොල්ලොත් ඔය වගේ වැඩ කරනවනේ..:rofl:

    රෑට එළකිරි වරෙන්කො.. නයිට් කල්බ් එකට එහෙම සෙට් වෙන්න.. ටූ ලිට්ල් නංගි අලුත් ත්‍රේඩ් එකක් පටන් අරන්.. එලකිරි හෙලද මොකක්ද.. ඒකෙ කොල්ලො සෙට් වෙනවා.. නයිට් කලබ් එක ආයෙම යට ගියා සමීර නැති නිසා.. ඌ ආයෙම අතුරුදන්..
    උඹට තවම
    උඹත් එක්ක ජීවිතේ
    බෙදාගත්තු එකාගේ
    අගේ දැනෙන්න
    ගත්තේ නෑ..,

    ඒක දැනෙන්න
    ගන්නකොට
    උඹ පරක්කු වැඩියි
    උඹටම
    දුක හිතෙයි
    උඹ ගැන එතකොට
    තෝ කසාඳ බැඳලත් නැත්තං..
    ජොබක් කරන්නෙත් නැත්තං..
    මොන අහවල් එකටද යකෝ බිසී වෙන්නෙ..?
    ආදරේටනේ එහෙම කරන්නෙ..
    උඹගෙ මොකක් හරි යටි කූට්ටු ව්‍යාපාරයක් තියෙනවා..
    ලෝකයටම රහසක් වූ ප්‍රගීත්ගෙ අභිරහස් ව්‍යාපාරය..
  • Loading…
  • Loading…
  • Loading…