NUWAN BUWA Oct 17, 2012 මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලාපොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද
මම හිතුවා උබ ගියපු විදියට ඔය වගෙ වැඩක් කරගනි කියලාපොඩි එක උබ වගෙ කලුයිද නැත්නම් පිලිපින කෙල්ලො වගෙ පාන්ඩු පාටද
NUWAN BUWA Oct 9, 2012 මුල අමතක කරන්ඩ එපා සහෝ ,,,,, යකෝ,,,පියෙක් උනා විතරයි සිගරට් බීම නැවත්තුවාද ලැජ්ජයි ලැජ්ජයි සහෝ .............................
මුල අමතක කරන්ඩ එපා සහෝ ,,,,, යකෝ,,,පියෙක් උනා විතරයි සිගරට් බීම නැවත්තුවාද ලැජ්ජයි ලැජ්ජයි සහෝ .............................
crazybuddy Oct 9, 2012 ඌ 1991 නේද..? මට මතක හැටියට.. යකෝ ජොබක් කලා නම් ඉවරනේ ගෙදරට වෙලා ඉන්නෙ.. මම සිරාවටම කියන්නෙ.. උසස්පෙල එහෙමත් කරලනේද තියෙන්නෙ.. බලපං දැන් උඹට 25ක් වෙනවා.. තව ඉස්සරහට උඹට ජොබක් කරන්න ලැබෙන්නෙ නැහැ පුතෝ.. ඒක නිසා කරන දෙයක් ඉක්මනින් කරපන්.. නැත්නම් අඩන්න වෙන්නෙ..
ඌ 1991 නේද..? මට මතක හැටියට.. යකෝ ජොබක් කලා නම් ඉවරනේ ගෙදරට වෙලා ඉන්නෙ.. මම සිරාවටම කියන්නෙ.. උසස්පෙල එහෙමත් කරලනේද තියෙන්නෙ.. බලපං දැන් උඹට 25ක් වෙනවා.. තව ඉස්සරහට උඹට ජොබක් කරන්න ලැබෙන්නෙ නැහැ පුතෝ.. ඒක නිසා කරන දෙයක් ඉක්මනින් කරපන්.. නැත්නම් අඩන්න වෙන්නෙ..
crazybuddy Oct 9, 2012 කිරි අප්පට විදුලි කොටන්න.. යකෝ ඌ මුලින්ම තාත්තගෙ නම්බර් එකද දෙන්නෙ.. නිකමටවත් උගෙන් නම් නම්බර් එක ඉල්ලන්නෙ නෑ.. අපෝ.... මම වැඩ ප්රගීතයා.. අපිට කොයින් නිවාඩු.. උඹලට නම් ආතල් නේ.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්නවා..
කිරි අප්පට විදුලි කොටන්න.. යකෝ ඌ මුලින්ම තාත්තගෙ නම්බර් එකද දෙන්නෙ.. නිකමටවත් උගෙන් නම් නම්බර් එක ඉල්ලන්නෙ නෑ.. අපෝ.... මම වැඩ ප්රගීතයා.. අපිට කොයින් නිවාඩු.. උඹලට නම් ආතල් නේ.. ගෙදරට වෙලා ෆන් එකේ ඉන්නවා..
crazybuddy Oct 9, 2012 සමියගෙ නම්බර් එක මගේ ගාව නෑ.. තිබුණත් කෝල් කරන්නෙ නම් නෑ.. උගෙ තාත්තා හරි නපුරුයිලු.. ආපු වෙලාවක කියයිනේ.. මොකෝ ප්රගීතයා කරන්නෙ..?
සමියගෙ නම්බර් එක මගේ ගාව නෑ.. තිබුණත් කෝල් කරන්නෙ නම් නෑ.. උගෙ තාත්තා හරි නපුරුයිලු.. ආපු වෙලාවක කියයිනේ.. මොකෝ ප්රගීතයා කරන්නෙ..?
crazybuddy Oct 9, 2012 සමීරයා ඔන්ලයින් එන්නෙ නැද්ද බං මේ වෙලාවට.. ඌ මොකක්ද හෙල්ප් එකක් ඉල්ලලා තිබුණා මගෙන්..
crazybuddy Oct 9, 2012 අර මාලිංගගෙ කතාව QUOTE කරපු එවුන්ට මැසේජ් කරා බං ඒක අයින් කරන්න කියලා.. නැත්නම් ඌ පවුනේ..