prageeth119lk
Reaction score
1,436

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ගොඩ මඩ දෙකම සරු කරනා එකම සතා..
    මී හරකෙක් වේවා තොගෙ පළමු පුතා..:(
    සියලු සැප උතුරන ....
    දරුවන් ගෙදර පොර කන ....
    බිරිඳ බෙරිහන් දෙන ....
    දිනය නුඹටත් උදා වෙනු ඇත .:lol::lol::lol:
    උබලගෙ චන්දෙ වැඩක් තියෙනවයෑ :P
    උබ බබා අපි නොදන්නවයෑ උබ ගැන :rolleyes::rofl:
    අහ් හරි දැන්නෙ වැඩෙ නෝට් උනෙ :oo::P කීප් ගොයින්ග් :P
    සියලු සැප උතුරන ....
    දරුවන් ගෙදර පොර කන ....
    බිරිඳ බෙරිහන් දෙන ....
    දිනය නුඹටත් උදා වෙනු ඇත ...
    :frown:චන්දෙ තියෙනවා බොල :P
    :)
    හා දැන් උබ නිවිච්ච හොද සීලාචාර එකා :rolleyes::P
    මොනවද බන් මේ වෙන්නෙ මගෙ වෝල් එකෙ මට වෙන උන්ගෙ ඒවත් ලියලද :oo:
    ඔව් ඔව්.. ඔය සමීර සඳරු කියන එකා මහ ජරා මිනිහා.. ඉක්මනට මිනිස්සු අමතක වෙනවා හරි ගියාම.. ඌට සවුත්තු හදවතක් තියෙන්නෙ..
    දැන් එන්න හිතෙන්නේ නෑ බන් එළකිරියට...:dull::dull:
    සමීරයා මැරුණොත් තමා ආයෙ පහලට යන්නෙ.. අපි ඌව ආරක්ෂා කරන්න ඕනි.. :rofl::rofl:
    මට ජන්දෙ තියෙනවද කියලවත් දන්නෑ :P
    එල එල අනාගතේදී බලමුකෝ :)
    දැන් කරන ඒවා එතකොට :rofl:
    ඔව් බන් :(
    හ හා උබ හොඳ එකා :P
    මාත් එන්නද ඔය පැත්තෙ :rolleyes:
    නදකින් වලත්තකම උබෙ :P
    මහින්ද අංකල් ගියොත් ඉවරයි :(
    පල පල :P
    උබල ඉන්න වන්නියෙ කොහෙද මිනිස්සු ඉන්නෙ ඉතින් :rofl:
    අහු උනොත් තලයි :s
  • Loading…
  • Loading…
  • Loading…